දත් කිඹුලා සහෝදරයාට බොහොම ස්තූතියි
අර සින්දුව කපලා කොටලා හැදුවට![]()


පාවෙන පීරිසියක් ඔලුවේ වැදුනද දන්නේ නෑ.මූට නැගිට්ට ගමන්ම ශෝ එක කරන නිසා අද නියමයි... එළකිරි සින්දු ටිකක් දානවා![]()
ඉන්නේ අර එකෙක්....පාවෙන කකුස්සියක් උඩ නැගල ආව............
ඔන්න පොරිය කියලා....ලොල්ස්......
අත්දැකිමෙන් කියන්නෙ 
මිට්ටෙක් කියහන්කෝ කෑ ගහන්නේ
තෑන්ක්ස් මචන්, අද ගත්තෙ ඒක, අපේ වත්තෙ තියන ටියුබ්ලයිට් එකක්![]()