කමක් නෑ බන්. ඇමතිලත් හිට ගත්තේ පහුගිය ටිකේ.සරමක් ගහන් ඉන්නේ කියහන්කෝ
ow ow maxaa sindhu tikak yanne enna enna tempo eka wadiwenawa wageපටිට සින්දු ටිකක් දෙන්න වගේ යන්නේ අද........

බෑ. හැබැයි චොකලට් බිස්කට් දුන්නොත්.........
ලිදේ පනිනවාද ... අනේ එපා මචං... මං බිස්කට් පැකැට් එක විසි කරන්නං 
ලිදෙන් ගොඩ එන ගමන්නේ ඉන්නේ.ow ow maxaa sindhu tikak yanne enna enna tempo eka wadiwenawa wage![]()
![]()
![]()
![]()
aniwa aniwa math kiyanne okamayi![]()
![]()
![]()
![]()
![]()
![]()
අද නං යන පාර හොදයි වගේ... ලිදවල්.. වලවල් නෑ 


මම ආසයි ජනාදිපති උපදේශක කෙනෙක් වෙන්න.
ලිදේ පනින්නත් බෑ බන් බදු ගහනවලු දැන් ලිදටත්.ලිදේ පනිනවාද ... අනේ එපා මචං... මං බිස්කට් පැකැට් එක විසි කරන්නං
![]()