2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ගෙදර තිබුනා කැසට් පීස් එක.
    ඌන පලෝ මා බ්ලන්කා....
    බ්ල්ලෝ නෑ හොල්මං නෑ ( පස්සප්පාරේ පන්නන්නෙපා.. මගෙ සුදු අම්මේ මට බඩගිනි නෑ ) :)

    :yes::yes: ඒ වගේ සිංදු තිබුණ තමයි ඒ කැසට් එකේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන්. වැස්සට විතරයි ගියේ.
    මට හිතුනා:rofl:
    hehe patta gif eka :D :D :D
    lmao.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිහිවනවා ඔබ හැම මොහොතකදිම
    ගෙව්නු අතිතය මතක් වෙලා
    ඔබ නැති පාලුව හඳ පාරනවා
    සැනකින් දේනේතට කඳුලු ගලා

    ඔබේ තනියෙට මම සිටියේ එදා
    දුක සැප දෙක සම සමව බේදා
    මගේ සිත සනසා මගේ ගත නලවා
    ඔබ මට ආදරේ කලේ එදා

    ගෙවූ අතීතේ රසමුසු තැන්
    හඳ කිති ගන්වයි සිහින ලොවින්
    එපමනකින් මා අද සැනසෙන්නම්
    මිහිරාවියෙ මගෙ ආදරියේ
     
    • Like
    Reactions: rcccc

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිදෙන් ගොඩ අරන් දෙන්න කවුරැත් නෑනේ.


    :sorry: මූත් අර කිඹුලා වගේ යාන්ස් බාර් එකක් කලා නං හොට්ටියො ටිකක් පොලිමේ එයි ගොඩ ගන්න :(
     
    Status
    Not open for further replies.