2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹල ඉස්කෝලෙ ගියෙ බීප් බීප් කර කර ඉන්නද බන්? :growl:
    :oo::baffled::no::no:
    ඉගෙන ගන්න බන්ස් ගියේ
    එත් වැඩිපුර ඉගන ගත්තේ නෑනේ
    නැත්නම් මෙලාකටත් කැම්පස්:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අද මොකුත් කියන්නෙ නෑ...
    නඩුත් හාමුදුරුවන්ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ...

    ඒත් කමක් නෑ ...
    අදත් ටුයි කරමුකො :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් අපි ගියා සසියා එලට කරන් යන්න මම ටිකක් බිසි හොදෙ පස්සෙ සෙට් වෙන්නම්
    ඉන්න ඔක්කොටම ගුඩ් නයිට්
     
    Status
    Not open for further replies.