2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල නෙමෙයි බං සංකල්ප :lol::lol::rofl:
    9.gif
    :sorry::sorry::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :) ඒවා මට ඉස්සර කටපාඩං..
    මෙයාට වහ දෙන්න ගියා කියලා කියනවා ලංකාවෙ ඉන්නකොට....
    ඒකයි ලු රුසියාවට ගියෙ... සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්න නං ප්‍රමාණවත් සාක්ෂි නෑ :sorry:

    එහෙම කතාවකනම් ඒ කාලෙ ගියා තමයි. ඒත් ඉතින් ඕව ෂුවර් නැහැනෙ. ජනප්‍රිය අයට ඕනතරම් කට කතා තියෙනවනෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
    හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
    මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
    සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

    වෙරළු ගෙඩිය...

    තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
    එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
    බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

    වෙරළු ගෙඩිය...

    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කියන කාලෙ වෙරළු ගෙඩිය පොල් ගෙඩියක් සයිස් මචං.........
    ඒ නිසා ආබාධයක් වුනේ නැති ලු...................
    වෙරළු නෙවෙයි.... අපිට නං ඇපල් ගෙඩියක් උනත් කොටස් අටකට කැපුවම මදි නෙහ්.. :sorry:

    ඔන්න වරකා ගෙඩියක් වගේ නං ශේප් :cool::rofl:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙම නිර්බීත වෙන්න ගිහින් තමා හත්වෙනිද නහ රෑ ඉස්පිරිතාලෙ යන්න උනේ
     
    Status
    Not open for further replies.