ඒවා මට ඉස්සර කටපාඩං..
මෙයාට වහ දෙන්න ගියා කියලා කියනවා ලංකාවෙ ඉන්නකොට....
ඒකයි ලු රුසියාවට ගියෙ... සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්න නං ප්‍රමාණවත් සාක්ෂි නෑ![]()
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන
පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන
වෙරළු ගෙඩිය...
තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති
වෙරළු ගෙඩිය...
නෑ බන්. බොරතෙල් හම්බ උනා වගේ තියෙයි.අහල පහල මිනිස්සුන්ටත් ලිං ඉහින්න වෙයි...![]()



Mobitel සිම් එකක් දාල delight පාරක් දාල ආවා,![]()
![]()
![]()
connection eka hadhagaththdha ban![]()

ඒ උගෙ හැටි... ඌට පුද්ගලිකව බූට් ගොඩාක් සමීපයි .. ඒක වෙන්න ඇති![]()






වැහි වතුරද බොන්නෙ?![]()




වෙරළු නෙවෙයි.... අපිට නං ඇපල් ගෙඩියක් උනත් කොටස් අටකට කැපුවම මදි නෙහ්..ඔය කියන කාලෙ වෙරළු ගෙඩිය පොල් ගෙඩියක් සයිස් මචං.........
ඒ නිසා ආබාධයක් වුනේ නැති ලු...................


