2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කොහොමද ගිටාර් පාර :cool:
maxxa :cool:
ඔන්න අද කාලෙ අහං ඉන්න පුලුවං මියුසික්...
11.gif
:):)
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඉවසන්න දරුවා
    පාක් ගිහින් දාපු අතල් එකක් :)

    සුදු ඒවා වෙලා දැන් එපා වෙලා .. කළු ඒවා දැක්කම දැකුම් කළු වෙනවා.. :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
    පෙනෙනවා දකිනවා කියනා ඒවා
    මොනවද අම්මේ මම අහගන්නට ආවා
    තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
    -සුදෝසුදු

    මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද

    අනිත් පද දෙක මතකෙට එන්නෙ නෑ සහෝ දුකම කවිය තමා

    ඈයි අම්මේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දෑනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
    එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද

    අනිත් පද දෙක මතකෙට එන්නෙ නෑ සහෝ දුකම කවිය තමා

    ඈයි අම්මේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දෑනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
    එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
     
    Status
    Not open for further replies.