indian namak dala tiyana 1 tama aul,, wena namak tibbema nedda![]()

ලංකාවේ තියෙන වටිනාම නාගරික spaces නිකං අපරාදේ කුඩු කාරයින්ට කැසිනෝ කාරයින්ට දේශපාලු පුතාලට අධි සුඛෝපබෝගී apartment හදන්න දෙනවා....
apartment වගේ ගොඩනැගිලි සාමන්යෙන් නගරයක මායිම් වලයි හදන්නේ....හිතල බලපන් ඕක හැදුවට පස්සෙ ඔතන එන ට්රැෆික් එක
ලස්සනට අපිට බල බල යන්න පුළුවන් තොරන් බලන්න වගේ ඈතින් ......සිරාවටම මෝඩ වැඩක්



hmmm ekath aththa