හිතෙන් හිතන පද දෙතොලින් ගලපාලා...
ගලපන පදය හින්ට් එකට පෙරලාලා....
සස්ලිට් කියද්දිත් රේඩියො එකෙ දාලා...
මහරගමට තව වහිනවා හෝ ගාලා ...![]()

ටූ එයාගේ අර පාවෙන ඩාන්ස් එක දාද්දි කියන්නෙ ඔප්පා ටූලිස්ටයිල් කියලා
එතකොට කොල්ලො ඉන්නේ මෙහෙම
![]()
පාවෙන ඩාන්ස් එකක්නම් එයා දානව කිවුව තමයි ඊයෙ ත්රේඩ් එකේ. ![]()
මම හිතුවේ මෙච්චාර කල් මෙහෙම දෙයක් වෙච්චා එහම අවසනවන්තය මම කියල
එත් අද මට හිතාගන්න බෑ මේ සිදුවීම
අවසනාවන්තය කියන වචානය භාවිත කිරීම ගැන වැරදියට හිතන්න එපා
ඊට වඩා හොද වචනයක් මට මතක් උනේ නෑ බන් මේ වෙලාවේ
මූ කියනවා බං.. මං ලියපු කවි මූට කියවන්න එපා කියලා මං මැසේජ් එකකින් කිව්වලු...

හපෝ... වැරදියි වැරදියි...
කට් කට් කට්... ආයේ ස්ක්රිප්ට් එක කියවලා එන්න...
ඈස්හොල් කිව්වම ඔහොම නෙවෙයි කියන්න ඕනෙ![]()











ටූ එයාගේ අර පාවෙන ඩාන්ස් එක දාද්දි කියන්නෙ ඔප්පා ටූලිස්ටයිල් කියලා
එතකොට කොල්ලො ඉන්නේ මෙහෙම
![]()
ටූ එයාගේ අර පාවෙන ඩාන්ස් එක දාද්දි කියන්නෙ ඔප්පා ටූලිස්ටයිල් කියලා
එතකොට කොල්ලො ඉන්නේ මෙහෙම
![]()


