අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    maxxa kathawa machan.. BUMP:yes::yes:

    11.gif
    11.gif
    11.gif
    +5
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කියන කතාව නම් ඇත්ත මචෝ. ගොඩක් දුකයි ඔය වගේ සීන් දකිනකොට නම්. හොදම දේ අපි සත්ව ආහාරයෙන් වැලකී සිටින එක. කොහොම උනත් මුස්ලිම් අය සත්ව ඝාතනය නවත්තන්නෙ නෑ නේ. අපිට ඒකට කරන්න දෙයකුත් නෑ. හිත් පිත් නැති මිනිස්සු.. :no::no::no:

    REP+++++
     
    Jun 26, 2012
    591
    162
    0
    ඇත්තටම ගොඩක් දුක හිතුනා.....:( අපිට විතරක් නෙමේනේ.... අනිත් හැම සතෙකුටම වේදනාව දැනෙනවා..........:( ඔයාට ගොඩක් පිං මේ වගේ ලිපියක් දැම්මට........
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මට තේරෙන විධියට නම් මුස්ලිම් උන් තමයි ගොඩාක් පෙරේත මස් කන්න. ඒ ඇයි. මුස්ලිම් කව්රැ හරි ඉනන්වද මේකේ මස් කන්නේ නැති.

    මට නම් හිතෙන්නේ මුස්ලිම් උන් තමයි අනිත් අයටත් මස් කන්න පොළඹවන්නේ..... කාලකන්නි හැත්ත. සිංහල මස් කන අයත් බොහෝ දෙනෙක් හරකෙක් මරාගෙන කන්න තරම් පෙරේත වෙන්නේ නැති වෙයි, මරන්නත් ගොඩක් බයයි. ඒත තම්බි හැත්ත මර මර දෙන කොට කනව. මේ දෙකම වැදියි. නමුත් මරන ගණන අඩු නම් අනිවාර්යෙන්ම කන ගණනත් අඩු වෙනව.

    කාලකන්නි තම්බි හැත්ත භංග වේවා..............
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    අපේ මිනිස්සුන්ගේ තියන පෙරේත කමට අහිංසක සත්තුන්ගේ ජිවිත පලිද බං.. කාලකන්ණි තේරෙන්නේ නෑ උන් ඔය කන්නේ තමන්ගේම අම්මලා තත්තලව සහෝදරයන්ව කියලා.සත්තුන්ට නෙමේ තිරිසන්නු කියන්න ඕනේ. මනුස්ස ශරීරයක් ලැබුනත් කරන්නේ තිරිසන් වැඩ.ඒ මොකද දන්නවද, පුරුද්ද අතහැර ගන්න බෑ :no::no::no: