How to install Custom Rom Into Samsung Galaxy S SHW-M110s, Korean Galaxy S(පහසුයි)

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    How to install Custom Rom Into Samsung Galaxy S SHW-M110s, Korean Galaxy S(පහසුයි)

    මම මේ දාන පොස්ට් එක රිපොස්ට් එකක්ද දන්නේ නම්නැ එත් ගොඩක් දෙනෙකුට උපකාරයක් වෙයි කියල හිතල ඔන්න දැම්ම

    ගොඩක් දෙනෙකුට කොරියන් galaxy s root කරගන්ඩ custom rom දාගන්න ගියාම ගොඩක් කරදර වෙනවනේ මේකෙන් ඒවාට ටිකක් හරි විසදුම් ලෙබෙඉ කියල හිතනවා

    :lol: මොකක්හරි ප්‍රශ්නයක් උනොත් PM කරන්න :lol:

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    ගොඩක් කල් එළකිරි එකේ හිටියට පොස්ට් දාලනම් වැඩි පුරුද්දක් නැ අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙයි කියල හිතනවා

    කියන්න අමතක උනානේ මේවගේ දේවල් දන්න බ්ලොග් එකක් කරගෙන යන්න හදන්නේ එකේ නම තම ඔය අන්තිමට තියෙන්නේ gatdgetboylk
     
    Last edited:

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    pattaine.gdak ewn dn korean ekata bahinwa.ehnda gdak ayata wadagath wei
    rep++

    හාහාපුරා කියල කරපු වැඩේට ඉක්මනට පිළිතුරු ලැබෙනකොට කොහොමද කොල්ලගේ ඇස් :eek::eek::eek::eek:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Good Work Bro.. anyway when we use the custom Rom what kind of effect it takes to apps?? I mean 3rd party apps? It is okay to download again via Google Play??
     
    • Like
    Reactions: thila22

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    Good Work Bro.. anyway when we use the custom Rom what kind of effect it takes to apps?? I mean 3rd party apps? It is okay to download again via Google Play??

    Yap, Of course you can you'll never face any kind of problem regarding Google play

    When you use a custom rom you can get several benefits like remove unwanted applications which you cant remove in stock rom, and also you can have extra applications which not included in stock rom( stock rom means original one i think you already know it right) most important thing is most of the custom roms are speed up your phone as well as improve battery life because they have minimized unwanted processes and so on...
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    ok yaluwa godak hodai hema deyakma denaganna 1ka:)

    kohomada dan me file down.... kara ganne:shocked:
    copy past karata kamak ne, samahara dewal us karala balala kenekuta kiyana wanam wedagath :no:
     
    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    ok yaluwa godak hodai hema deyakma denaganna 1ka:)

    kohomada dan me file down.... kara ganne:shocked:
    copy past karata kamak ne, samahara dewal us karala balala kenekuta kiyana wanam wedagath :no:

    එහෙම කතා කරන්න එපා යාළුවා මේ හෙමදේම මම type කරලා අමාරුවෙන් දාපුව සිංහල පෙන්නේ නැති අයට පහසුවෙන්න තම jpg දැම්මේ
    ඕනෙනම් ලින්ක් ටික දැන්නම් වෙනමම පහලින් කව්රුත් මට ලින්ක් ඕනේ කිවනම් මම දානවා

    ඔක්කොම විස්තර බ්ලොග් එකේ තියෙනවා බලන්න ලින්ක් ඔක්කොමත් තියෙනවා

    http://gadgetboylk.blogspot.com/

    224518_370963526323500_138720731_n.png

    x8 Screen shot

    529585_466623856681522_132173032_n.jpg

    376912_466623926681515_1744360544_n.jpg

    galaxy s shwm110s screens

    මේවා කරලා බලල තම බන් දැම්මේ
     
    Last edited:

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    මම මේ දාන පොස්ට් එක රිපොස්ට් එකක්ද දන්නේ නම්නැ එත් ගොඩක් දෙනෙකුට උපකාරයක් වෙයි කියල හිතල ඔන්න දැම්ම

    ගොඩක් දෙනෙකුට කොරියන් galaxy s root කරගන්ඩ custom rom දාගන්න ගියාම ගොඩක් කරදර වෙනවනේ මේකෙන් ඒවාට ටිකක් හරි විසදුම් ලෙබෙඉ කියල හිතනවා

    :lol: මොකක්හරි ප්‍රශ්නයක් උනොත් PM කරන්න :lol:

    කියන්න අමතක උනානේ මේවගේ දේවල් දන්න බ්ලොග් එකක් කරගෙන යන්න හදන්නේ එකේ නම තම ඔය අන්තිමට තියෙන්නේ gatdgetboylk

    http://www.4shared.com/rar/2_zmvADq/GFAN_M110S_WC13_FTE9K_ODEX_SP4.html

    http://www.4shared.com/rar/3ZXHvUIp/Odin3_v304.html

    http://gadgetboylk.blogspot.com/
     
    Last edited:

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    korean galaxy s kiyanen mokada?

    lankawe ganna thiyena galaxy s eka a kiyanne international eka galaxy s (i9000) kiyana model eka Korean eke model eka (shw-m110s) kiyana eka oya deke loku wenasak ne wenasa Korean eka mehe market ekata enne nethi ekai eke korean apps godak thiyena ekai thamai(skt telecom ewa specialy)