මුදල් අච්චු ගැසීම

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    De-La-Rue-Kipper-Williams-004.jpg

    :lol::lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ....
    තාමත් ඔළුව කුරුවල් වගේ...
    මේ ඒ කම්පැනියේ අයිතිකාරයට දුවලා නැද්ද?
    බිල්ගේට්ස් ගේ දුවවත් ගේමක් දීල හරි සෙට් කර ගන්න ඉන්නේ....

    හි හි හිඇයි දුවව කරකාර ගන්නද හික් හික්
    එල රන්දිකේ එල අපිටත් ටිකක් දීපන් හොදේ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියම ත්‍රෙඩ් එකක් මචන්. මේකෙ තියෙනෙ ආරක්ෂක පද්දතිය නම් කියල වැඩක් නෑ. ප්‍රෙජෙක්ට් අයි.ජී.අයි ගහල තියෙන අය දන්නව අතිනෙ පාරවල් වලින් වාහාන යන්න බැරිවෙයන්න පොලවෙන් මතුවෙන බාදක. අන්න ඒ වගේ මේකෙ අතුලෙ පාරවල් වල තිනෙවා. ඒ වගේම ජංගම දුරකථන හා කිසිදු ඉලෙක්ට්‍රොනික උපාංගයක් මේ කර්මානතශාල ඇතුලට ගෙනියන්න බෑ. සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික දොරවල් සහිත අධිරක්ෂිත කර්මානතශාලවකි. සිකියුරිටි එක මාර ඩීසන්ට්. පෙන්දො නෑ. මාර මොරාල් උන්ගෙ. ඊට හපන් සිකියුරිටි ගෑනු. ඇත්තම කියනවනම් මාර ලස්සනයි. ඒ වගේම තමයි මේකෙ වැඩ කරන උන්ට ලැබෙන පහසුකමුත්. පඩිත් එලමකිරි.​
    රෙප් +4
     
    • Like
    Reactions: 0716aravinda

    tnx machanz thorathuru wallata... rep ta selakuwa :)