ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

mou8

Member
Oct 12, 2012
17
10
0
පිස්සු පුසා;13686654 said:
ඕක කරහම ඇතිද
තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
උඹ කියන ඒවා 100% ඇත්ත
එත් ඕව වැඩිපුර ඉගෙනගෙන මේ පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුලේ ජීවත් වෙන්න තරම් වැටුපක් ලැබෙන රැකියාවක් ලැබෙයිද
කට්ටිය ඔය මොන බයිලා ගැහුවත් සල්ලි නැත්නම් ජීවත් වෙන්න අමාරුයි
මම මේ කියන්නේ බෙන්ස් වලින් යන්න, හැවුලොක් සිටි එකේ අපාර්ට්මන්ට් එකක ඉන්න, හිල්ටන් එකඟ උදේට කාල දවල්ට ගලධාරී යන්න නෙවෙයි
ගෞරවනීය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න

ඕව නිසා නේද දැන් ළමයි විභාගේ විතරක් පාස් වෙන්න බලාගෙන ඕව ඉගෙන ගන්නේ
වැරැද්ද තියෙන්නේ පවතින සමාජ ක්‍රමයේ නේද
එතන අඩුපාඩු හදන්නේ නැතුව ඔහොම කරොත් වෙන්නේ මේ තියෙන ඇති නැති පරතරය තවත් වැඩිවෙන එක විතරයි

මම කියන්නෙ අනෙක් ඒව ඉගෙනගන්න එපා කියල නෙවෙයි. මොනව ඉගෙනගත්තත් වැඩක් නැහැ හරි වැරද්ද තේරුම් ගන්න නුවණ නැතිනම් කියන එකයි.
මම කියන්නෙ ඕනෙ දෙයක් ඉගෙනගන්න, ඒත් ඉතිහාසය සහ බුද්ධාගම හරියට ඉගෙනගන්න කියල.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු පුසා;13686654 said:
ඕක කරහම ඇතිද
තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
උඹ කියන ඒවා 100% ඇත්ත
එත් ඕව වැඩිපුර ඉගෙනගෙන මේ පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුලේ ජීවත් වෙන්න තරම් වැටුපක් ලැබෙන රැකියාවක් ලැබෙයිද
කට්ටිය ඔය මොන බයිලා ගැහුවත් සල්ලි නැත්නම් ජීවත් වෙන්න අමාරුයි
මම මේ කියන්නේ බෙන්ස් වලින් යන්න, හැවුලොක් සිටි එකේ අපාර්ට්මන්ට් එකක ඉන්න, හිල්ටන් එකඟ උදේට කාල දවල්ට ගලධාරී යන්න නෙවෙයි
ගෞරවනීය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න

ඕව නිසා නේද දැන් ළමයි විභාගේ විතරක් පාස් වෙන්න බලාගෙන ඕව ඉගෙන ගන්නේ
වැරැද්ද තියෙන්නේ පවතින සමාජ ක්‍රමයේ නේද
එතන අඩුපාඩු හදන්නේ නැතුව ඔහොම කරොත් වෙන්නේ මේ තියෙන ඇති නැති පරතරය තවත් වැඩිවෙන එක විතරයි

ආ. මේ තියෙන්නෙ කැම්පස් එකෙක්ගෙ පෝස්ට් එකක් ඒකෙන්ම පේනවා මුන් ඉගෙන ගන්නෙ එදාවේල බඩගෝස්තරේ පිරිමහගන්න රස්සාවක් හොයාගන්න කියන එක. හරි ඒක හැමෝටම අවශ්‍යයි ඒත් ජීවිතේ කියන්නෙ රස්සාවවත් රස්සාව කියන්නෙ ජීවිතේවත් නෙමෙයි කියන එක හුඟක් කැම්පස් ඉන්න අයට තේරෙන්නෙ නෑ. රස්සාවක් කරන්න නම් කොහොමත් බැරියෑ රස්සාව කියන දේ වෙනුවට ආදායම් මාර්ගයක් කියන තැනට අපි යන්න ඕන.
 
Last edited:

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මෙතන අපේ මහජනතාවගෙ සල්ලි නාස්තිවෙන්නෙ, ඒහින්දා මහජනතාවට ඒ ගැන බලන්න අයිතියක් තියෙනව. මේක පුද්ගලික ආයතනයක් නම් මෙහෙම චෝදනා එල්ලවෙන්නෙ නෑ කියන එක මතක තියාගන්න. ෆන් ගන්නෙ නෑ කිව්වෙ නැතිවුනාට එහෙම ඇතුලෙ තියෙන ප්‍රශ්න හන්ගන්නෙ ඇයි? ඇයි කෙලින්ම ඇහුවම බබාපාට් දාන්නෙ? බලපෑම් කරපු අවස්ථා ඕනතරම් ඔය පත්තරවල එහෙම යන්නෙ, ලෙස්බි කේස් එහෙම, රැග් කේස් එහෙම, තවත් තියෙනව

    එහෙම ඕන ඕන දේවල් කරන්න බෑ මොකද මේක මහජනතාවගෙ සල්ලිවලින් යැපෙන්නෙ?

    කෝ ඔයා දැන් කියපු නිදහස් අධ්‍යපනේ?
    එහෙම එකක් නෑ කියල මේ කමෙන්ට් එක කියෙව්වම තේරෙන්න ඕන

    ඔයා අහපු ඒවාට උත්තර කලින් ඉඳලම දීල තියෙන්නේ, ආයෙත් අවසන් වතාවට කියන්නම්.

    1. ෆන් ගත්තා කියල ඉගෙනීම නැවතෙන්නේ නෑ.
    2. නිදහස් අධ්‍යාපනයෙන් කාටවත් ෆන් ගන්න තහනම් කරලත් නෑ.
    3. කවුරුවත් තමන් ෆන් නොගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා නෑ.
    4. කවුරුවත් අනුන්ගේ ඉගෙනීමට බාධා කරනවා නම් වැරදියි, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
    5. 'යැපෙනවා' කියල අදහස් කලේ ශිෂ්‍යත්වය වෙන්න ඇති, කෙනෙක් එහෙම ලබාගත්තා කියල ඒ අය තමන් ලිංගිකව එක්වෙන්නේ කා එක්කද , කොයි වෙලාවටද, කී දෙනාද වගේ තමන්ගේ ඉතා පෞද්ගලික දේ එළිකරන්න වුවමනාවක් නෑ. ඒවා ගැන පිට අයට අහන්න අයිතියකුත් නෑ. අපේ රටේ සෞඛ්‍ය වෙනුවෙනුත් නිකන් වියදම් කරනවනේ එතකොට ඔයා ඉස්පිරිතාලේ ගානේ ගිහින් ලෙඩ්ඩුන්ට කියනවද 'ලෙඩ වෙන්න කලින් පරිස්සම් වෙන්න තිබුනනේ, ඔයාට බෙහෙත් දෙන්නේ අපේ සල්ලි වලින්, බොරුවට ලෙඩ වෙලා සල්ලි නහත්ති කරන්න එපා' කියලා.
     
    තහනම් කරලා නෑ, ඒත් මහජනතාවගෙ සල්ලි අපතේ යාම පිලිබඳව සැලකිලිමත්වෙන එක වැරදිද? ඔය කියන කටයුතුවලින් ශිෂ්‍යයින්ගෙ අධ්‍යාපනේට බාධාවක් වෙන්නෙ නැද්ද? ශිෂ්‍යත්ව නෙමෙයි මුලු අධ්‍යාපනයම වගේ දුවන්නෙ මහජනතාවගෙ සල්ලිවලින්. මහජනතාවගෙ සල්ලි දේශපාලකයො නාස්ති කරනකොට මිනිස්සු කෑගහනව වගේම මහජනතාවගෙ සල්ලි ශිෂ්‍යයො විනාශ කරනවනම් මිනිස්සු ඒකටත් කෑ ගහනව. ඒක මහජනතාවගෙ අයිතිය, කැම්පස් කියන්නෙ වෙනම රාජ්‍ය නෙමෙයිනේ. ලෙඩ කියන ඒව ඉබේ හැදෙන දෙයක්, ඒකට කරන්න අමාරුයි. ඒත් අධ්‍යාපනය කියන්න්නෙ ආයෝජනයක්. ඒ නැතත් ලඟදි ආන්ඩුව බීලා ලෙඩ වෙන අයගෙන් සල්ලි ගන්න පටන් ගත්තනෙ.ආන්ඩුවෙ සල්ලි වැඩිපුර වියදම් වෙන්න ඉඩ තියෙන නිසා තමයි ආන්ඩුව ඩෙන්ගු මර්ධන වැඩසටහන් වගේ දේවල් කරන්නෙ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සින්හල සන්ස්කෘතිය රැකගෙන ඉගෙනගන්න කැමතිනම් ඉතින් මේව තෝරගන්න තියෙන්නෙ.

    අනිත් එක මේවගේ දේවල් නොමිලේ දුන්නනම් ප්‍රශ්නෙ ඉවරනේ

    seems likes dialog tv packages :cool:
    ඒක වෙලාවකට අධ්‍යාපනය මිල දී ගන්නත් ආයෙත් නිකන් දෙන්න කියන්නත් යද්දී ඔබේ ස්ථාවරයයි අපැහැදිලි වෙන්නේ. :dull:

    තහනම් කරලා නෑ, ඒත් මහජනතාවගෙ සල්ලි අපතේ යාම පිලිබඳව සැලකිලිමත්වෙන එක වැරදිද? ඔය කියන කටයුතුවලින් ශිෂ්‍යයින්ගෙ අධ්‍යාපනේට බාධාවක් වෙන්නෙ නැද්ද? ශිෂ්‍යත්ව නෙමෙයි මුලු අධ්‍යාපනයම වගේ දුවන්නෙ මහජනතාවගෙ සල්ලිවලින්. මහජනතාවගෙ සල්ලි දේශපාලකයො නාස්ති කරනකොට මිනිස්සු කෑගහනව වගේම මහජනතාවගෙ සල්ලි ශිෂ්‍යයො විනාශ කරනවනම් මිනිස්සු ඒකටකෑ ගහනව. ඒක මහජනතාවගෙ අයිතිය, කැම්පස් කියන්නෙ වෙනම රාජ්‍ය නෙමෙයිනේ. ලෙඩ කියන ඒව ඉබේ හැදෙන දෙයක්, ඒකට කරන්න අමාරුයි. ඒත් අධ්‍යාපනය කියන්න්නෙ ආයෝජනයක්. ඒ නැතත් ලඟදි ආන්ඩුව බීලා ලෙඩ වෙන අයගෙන් සල්ලි ගන්න පටන් ගත්තනෙ.ආන්ඩුවෙ සල්ලි වැඩිපුර වියදම් වෙන්න ඉඩ තියෙන නිසා තමයි ආන්ඩුව ඩෙන්ගු මර්ධන වැඩසටහන් වගේ දේවල් කරන්නෙ.[/SIZE]

    ෆන් ගැනීම හෝ නොගැනීම තමන්ගේ පෞද්ගලික දෙයක් බවත් එය අනුන්ගේ සැලකීමට බඳුන් විය යුතු නැති බවත් පිළිගන්නට මැලිවෙන හේතුව හිත්ගන්නට අපහසු යි. මහජනයා වෙනුවෙන් රජය වෙන්කළ මුදල් නස්ති වෙනවානම් ඒ ගැන සෙවීමට ඔවුන්ට අයිතියක් ඇත. එමෙන්ම ඔවුන් එසේ කළ යුතු ය. ෆන් ගැනීමෙන් හෝ එසේ නොකිරීමෙන් අධ්‍යාපනය ඍජු බදා පැමිණෙනවා යයි පිළිගැනීමට නොහැක. ඇබ්බැහිය හේතුවෙන් එසේ විය හැකි නමුත් එය වෙනම කතාවකි. ඒක සිද්ධියක් හෝ පුද්ගලයෙක්ගේ ස්වභාවය සාමාන්‍යකරය මගින් සැමගේ තතු පෙන්විය නොහැක.

    කණගාටුයි, මීට වැඩ කතාකරන්න වෙලාව නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක වෙලාවකට අධ්‍යාපනය මිල දී ගන්නත් ආයෙත් නිකන් දෙන්න කියන්නත් යද්දී ඔබේ ස්ථාවරයයි අපැහැදිලි වෙන්නේ. :dull:

    ෆන් ගැනීම හෝ නොගැනීම තමන්ගේ පෞද්ගලික දෙයක් බවත් එය අනුන්ගේ සැලකීමට බඳුන් විය යුතු නැති බවත් පිළිගන්නට මැලිවෙන හේතුව හිත්ගන්නට අපහසු යි. මහජනයා වෙනුවෙන් රජය වෙන්කළ මුදල් නස්ති වෙනවානම් ඒ ගැන සෙවීමට ඔවුන්ට අයිතියක් ඇත. එමෙන්ම ඔවුන් එසේ කළ යුතු ය. ෆන් ගැනීමෙන් හෝ එසේ නොකිරීමෙන් අධ්‍යාපනය ඍජු බදා පැමිණෙනවා යයි පිළිගැනීමට නොහැක. ඇබ්බැහිය හේතුවෙන් එසේ විය හැකි නමුත් එය වෙනම කතාවකි. ඒක සිද්ධියක් හෝ පුද්ගලයෙක්ගේ ස්වභාවය සාමාන්‍යකරය මගින් සැමගේ තතු පෙන්විය නොහැක.

    කණගාටුයි, මීට වැඩ කතාකරන්න වෙලාව නෑ.

    lols
    හා ව්‍යාපාකරනය ගැන දැනුම අන්තිමයි වගේ:lol:

    මෙහි කතාකරන්නෙ සැමගේ තතු නොව බහුතරයකගේ තතු බව සාතිශය සන්වේගයෙන් දැනුම් දෙමි :rofl:

    c.u
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    lols
    හා ව්‍යාපාරකරනය ගැන දැනුම අන්තිමයි වගේ[/SIZE]:lol:

    මෙහි කතාකරන්නෙ සැමගේ තතු නොව බහුතරයකගේ තතු බව සාතිශය සන්වේගයෙන් දැනුම් දෙමි :rofl:

    c.u

    මේ කියන්නේ රජයේ වි.වි. ඉන්න බහුතරයක් ෆන් ගන්න ඇබ්බැහි වෙලා කියලද? බහුතරයක් බව කීමට ඔබට ඇති දත්ත මොනවද? :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කියන්නේ රජයේ වි.වි. ඉන්න බහුතරයක් ෆන් ගන්න ඇබ්බැහි වෙලා කියලද? බහුතරයක් බව කීමට ඔබට ඇති දත්ත මොනවද? :oo:
    සාක්කි ඕනතරම් , නමුත් එය බහුතරයක්ද බලන්න රිසර්ච් එකක් කරන්න වෙනව, ඒකට සල්ලි යනව ඔයා සල්ලි දෙනවනම් මම රිසර්ච් එක කරලා බලන්නම්:P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සාක්කි ඕනතරම් , නමුත් එය බහුතරයක්ද බලන්න රිසර්ච් එකක් කරන්න වෙනව, ඒකට සල්ලි යනව ඔයා සල්ලි දෙනවනම් මම රිසර්ච් එක කරලා බලන්නම්:P

    තමන් දෙයක් නිවැරදිව දන්නේ නැත්තම් දන්නවා වගේ බොරු නොකිය ඉන්න එක තමයි සදාචාරය. කිසිම ප්‍රතිපත්තියක් නැති, ස්ථාවරයක් නැති අනුන්ගේ කුණු හොයන කෙනෙක් එක්ක කතා කළාට මමත් වැරදියි. කමක් නෑ, ඔබට බොහොම ස්තුතියි, ඔබවැනි අයත් සමාජයේ ඉන්න බවට නැවත මතක් කර දුන්නාට. :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන් දෙයක් නිවැරදිව දන්නේ නැත්තම් දන්නවා වගේ බොරු නොකිය ඉන්න එක තමයි සදාචාරය. කිසිම ප්‍රතිපත්තියක් නැති, ස්ථාවරයක් නැති අනුන්ගේ කුණු හොයන කෙනෙක් එක්ක කතා කළාට මමත් වැරදියි. කමක් නෑ, ඔබට බොහොම ස්තුතියි, ඔබවැනි අයත් සමාජයේ ඉන්න බවට නැවත මතක් කර දුන්නාට. :)
    ඔප්පු කරලා පෙන්නන්න බැරිකමක් නෑ ඒත් ඔන්ලයින් ෆෝරම් එකක සාක්කි අතේ තියාගෙන කතාකරන්නෙ නෑ. ඔයා දන්නවනේ.. මමත් දන්නව.

    හොඳම දේ ත්‍රෙඩ් එක ලියපු කෙනාගෙන් සාක්කි ඉල්ලන එක.

    අපේ ප්‍රතිපත්තිය නව්‍යතාව මිසක් ගතානුගතිකකම නෙමෙයි.

    අනුන්ගෙ කුනු හොයන කතා මෙතනට ගේන්න එපා. මේක සමාජමය සැඟවුනු ගැටලුවක්, සමාජ ගැටලු වලදි අදාල පුද්ගලයින් ගැන කතාකරන්නෙ නැතුව වෙන පරිබාහිර අයගැන කතා කරන්න කියලද කියන්නෙ?

    පුද්ගලිකව කතා කරානම් එයාගෙ නම දාලා ෆොටෝ එකක් දාලා එයා ගැන කියන්වනම් අන්න පුද්ගලික, සමාජයක පාදක පිරිසක් ගත්තම එතන පුද්ගලික කියල දෙයක් නෑ හැමදෙයක්ම විවෘතයි.

    පුද්ගලික කියන වචනෙ තේරුම් දන්නෙ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ
    :frown:
     
    • Like
    Reactions: YoungWeezy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ ඔලු ගෙඩිය වැඳුනද ේ හරි..?
    ොන මගුලක්ද ේ..
    ෝ අපිට කැම්පස් යන්න තරම් ලකුණු මදි වුණා තමයි.. ඒ වුණාට කෙ ඉන්න එවුන්ට ොස් කියලා හරියනවද..? ඒක උන්ගෙ හැකියාව.. උඹ ඉරිසයා කරනවා කියලයි මට හිතෙන්නෙ..

    කැම්පස් ගියත් නැතත්, ඉගෙන ගත්තත් නැතත් බඩුව බඩුවම තමා.. ේ හිටියත් ොකාට හරි කියලා ඇරවගන්නවා..

    අනිත් එක ොකාද කියලා තියෙන්නෙ කැම්පස් ගියපු කෙල්ොකු ක්ො බඳිනවා කියලා.. මගුල තමයි..

    ඹට සමාජය ගැන දැනුම් ේරුම් මදි බං.. එක එකා කියන පක්කාලි කතා අහලා උඹ ්‍රේඩ් දාන්න එපා..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    man ahala thiyanava menna mehema kathavak
    campus giyapu kellek kisida badhinna epa
    bandhath ewani kellek kisidha sudu redi elanna epa
    eluwath ewani redhi vala pallam soyanna epa
    thibunath pallam e le yai sithanna epa kiyala
    :frown::baffled::baffled::oo:
     
    • Like
    Reactions: king_pandukabaya

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    කවුද එකෙක් මගෙ රෙප් කපලා :shocked::shocked: මන් කිව්ව එකට කාටද රිදුනෙ:oo: ඒක මං කියපු එකක් නෙමෙයි මං අහලා තියන එකක් අනේ පුතේ :lol::lol:
     
    Last edited: