අපි ඉතින් දන්නවනේ ප්‍රින්ටෙර් එක එක company එකඑක කාලෙට එක එක අලුත් දේවල් හදුන්ව දෙනවනේ ඔයාල දන්නවා ඇති Lexmark සමාගමත් ඉතා ජනප්‍රිය දේවල් හදුන්ව දෙනවා. මේකත් ඒ වගේ එකක්. අලුත් ඩෙස්ක්ටොප් ප්‍රින්ටර් එකක්. මේකේ තියෙන විශේෂත්වය හුරුබුහුටි කම වගේම සිත්ගන්න සුළු පෙනුමක් තිබීම
ඊට අමතරව මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕනේ paper size එකට මේක adjust කරලා printout ගන්න පුළුවන් වෙන එක. මේක ඇත්තටම අපේ ඉඩකඩ අඩු පරිසරයට ගොඩක්ම අවශ්‍ය උපකරණයක් වෙන බව නොඅනුමානය. මේකේ නිර්මාතෘ Neilson Navarrete
මහත්තය. මේකෙන් A2 size බවිත කර හැකිය