2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙන්න රජවරුත් බැහැල රේඩියෝ අහන්න..එල එල...
    11.gif

    unlimited thap pure ekkagenada awe :lol: :lol: :lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට ඕනෙ මචන්,
    කොල්ලො කොහොම කිව්වත් - හාඩ් බ්ලැක්

    මේ වෙලාවෙ රේඩියෝ අහන සේරම සහ බ්ලැකා උඹවත් එකතු කරගන්නවා:cool::cool::)

    මට වහින වෙලාවට හෙන ගහද්දි උඹවමයි මතක් වෙන්නෙ බං
    :rofl::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: විකාර නෙවෙයිනේ ටැග් එකක් නේ....:rofl:
    ඔයා නේද දැම්මේ ? :frown::angry:

    ඇත්තනේ.

    :P:P:P
    මොනවද ඇත්ත ? :frown:
    එපා වෙලා ආයිත් ඕනෙ වෙනවා :rofl:
    :oo:
    ඔයාවද ? ඔව්.

    :yes::yes::yes:
    :frown:
    ඔව් අප්පා :(
    එපා වෙනවා නේද චචී ..:/
    අයියාලු :lol::lol::lol::lol::lol:
    හිනාවෙලා බඩත් රිදෙනවා....
    :oo: ඒ මොකෝ ?
    එළකිරි කොල්ලෙක්;13692652 said:
    Same Here...............
    ;(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    blackoo mata one nimesh chamikage ran maya nagare sindhuwa:)
    rock ahana okkomayi ,elakiri radio ahana okkmayi ,football thread eke okkkomayi,LA eke okkmayi ekathukaragannawa:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇඩ්මින් අයියලා මේක පොඩ්ඩක් බලන්නකෝ...
    මේ ටිකේම මම පොස්ට් දාන්න හදන කොට error msg එනවා...
    දැන් මේ ත්‍රේඩ් එකේදීත් ඒකම වෙනවා....
    හේතුව මොකක්ද දන්නෑ....
    අයේ මම open කරන හැම අලුත් tab එකකටම user name, password ඉල්ලනවා.....
    remember me කියලා දුන්නත් වැඩක් නෑ......
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13692692 said:
    ඇඩ්මින් අයියලා මේක පොඩ්ඩක් බලන්නකෝ...
    මේ ටිකේම මම පොස්ට් දාන්න හදන කොට error msg එනවා...
    දැන් මේ ත්‍රේඩ් එකේදීත් ඒකම වෙනවා....
    හේතුව මොකක්ද දන්නෑ....
    අයේ මම open කරන හැම අලුත් tab එකකටම user name, password ඉල්ලනවා.....
    remember me කියලා දුන්නත් වැඩක් නෑ......

    :shocked: :shocked:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අය්යෝ ටැග් ඉවර වෙලා නේ...

    ඇන්න පැන්න එකට ඉඩක් නෙද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13692692 said:
    ඇඩ්මින් අයියලා මේක පොඩ්ඩක් බලන්නකෝ...
    මේ ටිකේම මම පොස්ට් දාන්න හදන කොට error msg එනවා...
    දැන් මේ ත්‍රේඩ් එකේදීත් ඒකම වෙනවා....
    හේතුව මොකක්ද දන්නෑ....
    අයේ මම open කරන හැම අලුත් tab එකකටම user name, password ඉල්ලනවා.....
    remember me කියලා දුන්නත් වැඩක් නෑ......

    browser cache clear karala baanna
     
    Status
    Not open for further replies.