ah duka thma ban mehe apita wassa epa wela
.ubalata wassa nae
![]()
ow ban... den wassak wahinna kale hari seethala kale patan ganna

ah duka thma ban mehe apita wassa epa wela
.ubalata wassa nae
![]()

මෙන්න රජවරුත් බැහැල රේඩියෝ අහන්න..එල එල...![]()

Amoo saahena kaalekin EK Radio ahanne
Campus patan gaththa nisa wada, Assignments, interims, crits wahi wahala![]()

ඔයා නේද දැම්මේ ?විකාර නෙවෙයිනේ ටැග් එකක් නේ....
![]()

මොනවද ඇත්ත ?
ඇත්තනේ.

එපා වෙලා ආයිත් ඕනෙ වෙනවා![]()

ඔයාවද ? ඔව්.
![]()

එපා වෙනවා නේද චචී ..:/ඔව් අප්පා![]()
අයියාලු
හිනාවෙලා බඩත් රිදෙනවා....
ඒ මොකෝ ? ;(එළකිරි කොල්ලෙක්;13692652 said:
ඒ මොකෝ ?

RePost බුවා;13692692 said:ඇඩ්මින් අයියලා මේක පොඩ්ඩක් බලන්නකෝ...
මේ ටිකේම මම පොස්ට් දාන්න හදන කොට error msg එනවා...
දැන් මේ ත්රේඩ් එකේදීත් ඒකම වෙනවා....
හේතුව මොකක්ද දන්නෑ....
අයේ මම open කරන හැම අලුත් tab එකකටම user name, password ඉල්ලනවා.....
remember me කියලා දුන්නත් වැඩක් නෑ......

හට පැනපු අම්මණ්ඩිලා පොඩි කොල්ලොන්ට අයියා කියනකොට හිනා යන් නැතෙයි![]()