චගු;13693853 said:ලස්සනයි මචන්
කැමරාව ලෙන්ස් එක ගැන තොරතුරු ටිකක් කිව්වොත් හොඳයි නේද.
Digital Photo Processing (DPP), Photoshop වගේ software වලින් post-processing ටිකක් කරන්න .. photos වල කලාත්මක බව වැඩි වේවි
Wooow..great machan..these are my favourites...
![]()


Very nice try.. esp. the photo number 3!!!
I'm not a pro myself.. But at times, when u shoot, the snap turns out better if u can choose a clear object to focus on!
Well-done!!!![]()