2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //

:sorry::sorry::sorry: උඹෙ නම දාන්න බැරි වුනා :sorry:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒකනෙ තව පොස්ට් 60 ඕන. ඕක ඉක්මනට ම ගහන්න පුළුවන් :D

    68100
    Thumbs_21.gif

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මටසිරි මාලින්ග අයියා 68000ක් ගහලා නේද බොලේ

    සුභ පැතුම් මාලින්ග අයියා!!!!!!!

    බොහොමත් ම ස්තූතියි මල්ලි සුභැපැතුමට :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අන්තිමට කියපු එකාටම සැකයි මේක ඉස්සෙල්ලම කියුවේ මම ද කියලා...............:lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අන්තිමට කියපු එකාටම සැකයි මේක ඉස්සෙල්ලම කියුවේ මම ද කියලා...............:lol::lol::lol::lol:
    කියලා වැඩක් නෑ. මුලින් දාපු එකා ආයේ කොපි කරලා දානවා උගේ එකට මෙහෙම ගියොත්.


    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.