machanzlaa i need this phone,,please take a look

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙක පරන ෆොන් එකක් මචන්,,බට් මේක ෆට්ටම ගහන්න එල,,
    මෙක කාගෙ හරි ලග තියෙනවන්ම් මට විකුනපන්කො
    නැත්තන් හොයල දීපන්කො,,
    ලොකු උදව්වක් මචන්,,

    nokia 2300

    Nokia_2300_2.jpg



    :sorry::sorry::sorry::sorry::sorry::sorry:



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා දැන් බෙහෙතකට වත් හො‍යාගන්න අමාරු‍යි මචන්...
    උදව්වක් විදි‍යට බම්ප් එකක් දෙන්නම්..
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඕකක් ඉස්සර මං ගාව තිබුනා.
    ඕකෙ රේඩියෝ එකත් තියනවා.
    දැන් ඕව කඩවල්වල තියනවද දන්නෙත් නෑ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේවා දැන් බෙහෙතකට වත් හො‍යාගන්න අමාරු‍යි මචන්...
    උදව්වක් විදි‍යට බම්ප් එකක් දෙන්නම්..

    ඕකක් ඉස්සර මං ගාව තිබුනා.
    ඕකෙ රේඩියෝ එකත් තියනවා.
    දැන් ඕව කඩවල්වල තියනවද දන්නෙත් නෑ.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    05-27-2011, 02:30 PM dapu ekak.oya manussaya walalapu than wala gas pala welath athi
    මිස්සුද මචෝ ,,,
    ඒකා තවම ෆෝන් එක තියාගෙන ඉන්නවාලු
    අපේ LKS කොලුවා ගන්ඩ එනකන් ,,,,හැබැයි දැන් රු18000 කියනවාලු
    ...:lol::lol::lol: