2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    534504_293427457423430_1564425999_n.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට ආයේ කවුරුවත් ටිටී කියන්නෙපා.
    මගේ නම මලීෂා. මලී කියලා තමයි ගෙදර කතා කරන්නේ ,
    එනිසා ඔයාලත් අද ඉඳලා එහෙම කතා කරන්න.. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kovula Wage - M.S. Fernando
    Mamai Mottapala - Freddi Silava
    Tikki Tikiri - Dalreen Suby
    Rathata Rathe Tholpethivala - Marians
    Batahira Panneta - Sunflower
    Linda Langa Sangamaya - Gypsies

    ඔය සිංදුවලින් එකක් දෙකක් දෙන්න මල්ලි :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙම කතා කරන්න බැරි අයත් එක්ක මම කතා කරන්නෙ නෑ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක නැට්ටෙ දෙහි මන් දන්න තරමින් ආයුර්වේද බෙහෙත් කඩවල තියෙනවා :eek:

    ඔව් ඒවනම් බෙහෙත් කඩවල ගොඩක් වෙලාවට තියෙනව තමයි :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ආයේ කවුරුවත් ටිටී කියන්නෙපා.
    මගේ නම මලීෂා. මලී කියලා තමයි ගෙදර කතා කරන්නේ ,
    එනිසා ඔයාලත් අද ඉඳලා එහෙම කතා කරන්න.. :dull:
    මලී ඇවිත් පිස්සු කෙලී...
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝමේ කට්ටිය? අද කට්ටිය වැස්ස නිසා නිදි වගේ ත්‍රේඩ් එකේම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බැලුවහම ලෙඩ හොඳ කිරීමේ හැකියාවත් ගැහැණු ළමයින්ට උපතින්ම ලැබෙනව වගේ. සසලිට් ‍සහෝගෙ ලෙඩත් හොඳයිනෙ.