2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න දැම්ම වරදත්ත අරවින්ද තෙමුණු සුදු ගවුමේ :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නං.............


    Dont-drink-cows-milk.jpg

    ලොල් සින් එකක් නේ...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...:dull:
    රෑට නිදිය ගන්නේ නෑ කියලා අම්මට අහු උනානේ .. :(
    ඒකයි ප්‍රශ්න ඔක්කොම .. :/

    හෆ්ෆා...................ෆා
    ගුටි කන සීන් එකක්

    21.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane:) rock kiyana kollek ne katahada hadanna deyak nae uge :cool:
    katahada hadila thynne ekayi wenasa:)

    ගැඹුරු සිංදු කියන හැමෝම ඉතින් රොක් කියපු අයනම් නෙමෙයි :D කොහොම වුණත් එයාට ඉතින් අනිත් සිංදුත් කියන්න පුළුවන් :D
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    sdanserock.gif
    sdanserock.gif
    sdanserock.gif
    sdanserock.gif
    sdanserock.gif
    sdanserock.gif
    sdanserock.gif

    හිටින්න පොඩ්ඩක් හිටින්න..දුවන්නේ ඇයි ඔයා....
    පනින් ඉස්සර බලන්න
    වැටෙන්නෙ ළිද මද කියා....


    :lol::lol::lol:


    හිටින්න ජයන්ත හිටින්න.......
    වැටෙන්න ලිඳට ඔයා..........
    වැටෙන්න ඉස්සර බලන්න.........
    සැසියගේ ඔළුව පුතා..........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :shocked: නිදාගන්නෙම නැද්ද? එහෙනම් ඉතින් බණින එක අහන්න දෙයක්යෙ. හොඳත් නැහැනෙ ඉතින් නිදාගන්නෙ නැති එක වැඩිය :D

    දැන් එහෙනම් අම්ම බලාගෙන ඇත්තෙ කොයි වෙලාවට ද නිදාගන්නෙ කියල
    උදේට තමයි අහු වෙන්නේ ඇහැරෙන්න පරක්කු වෙනකොට :baffled::(
    ඒක නං අපරාදෙ.computer එක පොළවෙ ගහන්නෙ නැතුව ඔයා නං පොළවෙ ගැහුවත් කමක් නෑ.ඔයා වගේද computer එක:sorry::sorry:
    :frown::angry:
    :lol::lol: