ekaneඔව් ගතියක් තියෙනව ඒකෙ![]()
rock kiyana kollek ne katahada hadanna deyak nae uge 

අම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...
රෑට නිදිය ගන්නේ නෑ කියලා අම්මට අහු උනානේ ..
ඒකයි ප්රශ්න ඔක්කොම .. :/
ekanerock kiyana kollek ne katahada hadanna deyak nae uge
katahada hadila thynne ekayi wenasa![]()
කොහොම වුණත් එයාට ඉතින් අනිත් සිංදුත් කියන්න පුළුවන්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හිටින්න පොඩ්ඩක් හිටින්න..දුවන්නේ ඇයි ඔයා....
පනින් ඉස්සර බලන්න
වැටෙන්නෙ ළිදට මද කියා....
උදේට තමයි අහු වෙන්නේ ඇහැරෙන්න පරක්කු වෙනකොටනිදාගන්නෙම නැද්ද? එහෙනම් ඉතින් බණින එක අහන්න දෙයක්යෙ. හොඳත් නැහැනෙ ඉතින් නිදාගන්නෙ නැති එක වැඩිය
දැන් එහෙනම් අම්ම බලාගෙන ඇත්තෙ කොයි වෙලාවට ද නිදාගන්නෙ කියල


ඒක නං අපරාදෙ.computer එක පොළවෙ ගහන්නෙ නැතුව ඔයා නං පොළවෙ ගැහුවත් කමක් නෑ.ඔයා වගේද computer එක![]()



