මාලිංග අයියද මේ සින්දුව ඉල්ලුවේ...
ඔව් මං තමයි ඉල්ලුවෙ මේ වෙලාවට ස්ලෝව් ඒව හරියන්නෙ නැහැනෙ. ඔය සන්ෆලවර්ලගේ එක තමයි ඉල්ලුවෙ.
මාලිංග අයියද මේ සින්දුව ඉල්ලුවේ...
ලොල් වෙනවා... ඔකේ පූල් එකත් ගෙදර මලු ටැංකිය වගේ තාම..![]()
වැලිවිට කොල්ලො...
ලොවෙත් එල.. ෆුඩ් සිටිය ඉස්සරහ සුදු අයියා නෙලුවා එක දවසක් එකෙක්ට
ලොල්
ලිඳේ ඉඳල උඩට අවා විතරය්
ලිඳේ ඉඳල උඩට අවා විතරය්
ලිඳේ ඉඳල උඩට අවා විතරය්
ලිඳේ ඉඳල උඩට අවා විතරය්
සෙට් වෙනවා කියහන්කෝ
ජබු ගහන්න ඇති ඒ කාලේ උබ
එලස්...කමක් නෑ... ඉඳලා හිටලා වත් බස් සින්දුවක් අහන්න වෙනවනේ...ඔව් මං තමයි ඉල්ලුවෙ මේ වෙලාවට ස්ලෝව් ඒව හරියන්නෙ නැහැනෙ. ඔය සන්ෆලවර්ලගේ එක තමයි ඉල්ලුවෙ.



කලින් කාර් එකක් ගත්තු වෙලාවක හම්බ වුන බිලක් තිබුනා... මම බලලා උඹට PM එකක් දාන්නම් මචන්... (ඒක සිංහල පොරක්ගේ කඩයක් මචන්...toys විතරමයි තියෙන්නේ... දැන් මාස දෙක තුනකට කලින් පටන් ගත්ත කඩයක්..)