මචන්ලා අද මට මගේ Payoneer Master Card එක ආවා.. ඉතින් මට දැන ගන්න ඕන මේ කාඩ් එක වෙබ් කර්ඩ් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා . දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දියල්ලා . දන්නෙ නැතිනම් බම්පියක්වත් දා පල්ලා
එලකිරි ......
Puluwan, eth mulma transaction ekedi un $29 kapagannawa.. Card eke fee eka..
Anith eka oya magula hena padi ban.. Charges wadii..![]()

bump thamai
Puluwan, eth mulma transaction ekedi un $29 kapagannawa.. Card eke fee eka..
Anith eka oya magula hena padi ban.. Charges wadii..![]()
පැටියා;13714790 said:
$29 කැපෙන්නෙ මොකෝ බං?
Mage kapila thibuna ban...![]()
Activation fee kiyala thama thibune...
eka activation fee ekakne..
29 dollars eka.. itin eka denagena hitiye nedda.. thawa okata labena payments walata 1% kapenawa.. withdraw karaddi 3 dollars... wage ganak

Kotinma kiythoth paypal verify karaddith kapenawa..![]()
Paypal ekata $3.20 eth mun $3.54 kapanawa...