බොරු එකක් බන්torrent ekak add wela thiyenawa. meka fake da danne na. download karalama balanna wenne.
http://kat.ph/windows-8-professional-t6766133.html

♥-Aurora-♥;13715664 said:එල!Consumer Preview try කලා. අවුලක් නෑ, සැබෑ වෙනසක්. Touch screen වලට තමා ගතියක් තියෙන්නෙ.
Surface එකක්ම ගන්නයි හිතාන ඉන්නෙ![]()
torrent ekak add wela thiyenawa. meka fake da danne na. download karalama balanna wenne.
http://kat.ph/windows-8-professional-t6766133.html

fake ne ban
hodha torrent ekak nam thwa tika dawasakin eyi.hodha crack ekak thma hoyaganna one daz karaya ge win loader eka wage sarthka ekak win8 walatath awoth goda

habai sure na, Final W8 ekata wada da kiyala 
eka thma ban kiwwe hama ekatama hariyana crack ekak relese wenne final eka relese wunata passe
Crack wenama Awith thiyanawa banhabai sure na, Final W8 ekata wada da kiyala
![]()

.

Microsoft Windows 8 launch and Surface event – live coverage
http://www.guardian.co.uk/technology/2012/oct/25/microsoft-windows-8-launch-live
♥-Aurora-♥;13715664 said:එල!Consumer Preview try කලා. අවුලක් නෑ, සැබෑ වෙනසක්. Touch screen වලට තමා ගතියක් තියෙන්නෙ.
Surface එකක්ම ගන්නයි හිතාන ඉන්නෙ![]()
Thawa poddakin Surface launch karanawa. me link eken live balanna coverage balanna puluwan Methanin yanna or
http://www.microsoft.com/en-us/news/presskits/windows/liveevent2.aspx
hodha torrent ekak nam thwa tika dawasakin eyi.hodha crack ekak thma hoyaganna one daz karaya ge win loader eka wage sarthka ekak win8 walatath awoth goda
මම නම් දැන් පාවිච්චි කරන්නෙ windows 8, Realse Preview eka
කිසිම ලෙඩක් නැ, 7ට වඩා ගොඩක් ෆාස්ට්, ඉක්මනින් බුට් වෙනවා
ගොඩක් වැඩ වලට ලෙසි, පහසුයි...
මමත් මෙ අද රිලිස් උන එකෙ ටොරොන්ට් එනකන් බලන් ඉන්නෙ බාන්න...
කට්ටිය පුලුවන් නම් කියන්න කො, Windows 8 Pro(ada relese una eka)
and Windows 8 RTM එකෙ වෙනස මොකක්ද කියලා??
Windows 8RTM එක අවුල් ද???