සිංදුවක් කරන්න ආසයි...
මචං...
උඹල කව්රුහරි Music Producing එහෙම කරනවද? නැත්නම් එහෙම කරන කෙනෙක්ව දන්නවද? මම හදපු Melody එකක් තියෙනව..
Lyrics දාල Track එක කරන්න ආසයි මම.. මට Voice කරන්නත් පුළුවන්...
මොකද කියන්නෙ ?