දුටුදා ඉදන්.....♥ ♥

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    දුටුදා ඉදන්.....♥ ♥

    30355450873348292378139.jpg

    දුටුදා ඉදන් මා පෙම කල නිසා
    දකින හැම සිහිනෙ ඔබ උන් නිසා
    ඈතකට වීලා හැන්ගී බලා
    එනතුරු ඉදින්නම් තුරුලට සදා
    නෙතු අගට ආවේ නොසිතු වෙලාවේ
    ගෙවෙන හැම මොහොතේ ඔබව සිහිවෙන්නේ...♥ ♥


    කාලෙකින් කරපු පුන්චි නිර්මානයක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු ගැනද මේ කියවන්නේ
    මට නම් නෑ කිසිවක් තේරෙන්නේ

    එල එල කාලෙකින් නේද මෙහෙම උබ ලියන්නේ
    හෙන කාලෙකින් දැක්කෙත් නෑ මේ පැත්තේ
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    wow... aiya... thumbs up.. keep it up LIYANA MAHATHTHAYA.. :)
    Thankz Gimi Nnagi
    ගල්පාත මහත්තයා;13718443 said:
    ලස්සනයි මචන්, දිගටම ලියන්න
    Thankz Machan
    godak lassana nirmanayak... +3
    Thankz Titi
    කවුරු ගැනද මේ කියවන්නේ
    මට නම් නෑ කිසිවක් තේරෙන්නේ

    එල එල කාලෙකින් නේද මෙහෙම උබ ලියන්නේ
    හෙන කාලෙකින් දැක්කෙත් නෑ මේ පැත්තේ

    ow ban..kalekin thama ekak demme:rofl: