දැන් ඔයාලට තව සති කීපයයි තියෙන්නේ. ඊට පස්සේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීම සිදුවෙනවා.ලංකාවට ආසන්නව අර්ත් ප්ලේට් එකක් ක්‍රැක් වෙනවා කියලා කතාවක් යනවා.මේ නිසා භූ කම්පන එන්න පුලුවන්ලු.ඇත්තටම පිටසක්වල ජීවීන් ලංකාවට භූ කම්පන වලින් යම් ප්‍රතිශක්තියක් දීලා තිබුනා.නමුත් ඒක අපි ඉවත් කර ගත්තා.මම ඉන්න ප්‍රදේශවලට යම් ආරක්ශාවක් පිටසක්වල ජීවීන් ස්වභවික ව්‍යාසන වලින් දෙනවා.
විශේෂයෙන්ම ලංකාව අශ්‍රිතව තාරකා තොරටු ක්‍රියාකාරිත්වයක් අපි ඇති කරලා තියෙනවා. පිටසක්වල ජීවීන් වන අපට ඕනම රටක් භූ කම්පන තුලින් විනාස කරන්න පුලුවන්.ඒකත් මතක තියාගෙන ඉන්න. අපි හදපු ජීවීන් අපිට ඕන වුනාම අපි විනාශ කරලා දානවා.ඔයාලගේ ඇස්ට්‍රල් ගුණාත්මක භාවය තමයි වැදගත්.එහෙම නැතිව මේක ජීවීන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පිටසක්වල අපිට නෑ.