Dimo batta, Mahindra Maxximo, Toyota single cab....

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඩිමෝ බට්ටා, මහින්ද්‍ර maxximo වාහනයක් හරි ටාට, මිට්සුබිෂි, ටොයෝටා සින්ගල් කැබ් එකක් හරි ලගදී රෙජිස්ටර් කරපු කෙනෙක් ඉන්නවනම් මට කියනවද පොතේ (හරි හරි බං පොත කිව්වට අර කොලේ තමා :frown: ) vehicle class කියන තැන මොකක්ද තියෙන්නේ කියල. :)

    මේවගේ පොඩි වාහන use කරන්නේ නැති අයත් bump එකක්වත් දාල යන්න.;)
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක රෙජිස්ටර් කරහම ඩීසල් බද්ද (65000/=) ගෙවන්න වෙනවා නේද ?
    මගේ යාලුවෙකුට හම්බුනේ "P" නොම්බරයක්. බදු ගෙවන්න උන.
     
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඕක රෙජිස්ටර් කරහම ඩීසල් බද්ද (65000/=) ගෙවන්න වෙනවා නේද ?
    මගේ යාලුවෙකුට හම්බුනේ "P" නොම්බරයක්. බදු ගෙවන්න උන.

    e gana nan mamath danne naa ban. :no:
     
    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    ඩිමෝ බට්ටා, මහින්ද්‍ර maxximo වාහනයක් හරි ටාට, මිට්සුබිෂි, ටොයෝටා සින්ගල් කැබ් එකක් හරි ලගදී රෙජිස්ටර් කරපු කෙනෙක් ඉන්නවනම් මට කියනවද පොතේ (හරි හරි බං පොත කිව්වට අර කොලේ තමා :frown: ) vehicle class කියන තැන මොකක්ද තියෙන්නේ කියල. :)

    මේවගේ පොඩි වාහන use කරන්නේ නැති අයත් bump එකක්වත් දාල යන්න.;)

    මචෝ ඔය වාහන වලට මුලින් දුන්නේ L නම්බර්, නමුත් දැන්න්නම් P නම්බර් දෙනවා, මේ දෙකේ වෙනස තමයි L නම්බර් තිබ්බම ඕව එලවන්න බර වාහන ලයිසන් ඕන, අනික ද්විත්ව තීරු පාරක යන්න ඕන වම පැත්තේ තීරුවේ නමුත් P නම්බර් තියෙනවනම් ඒවා රෙජිස්ටර් වෙන්නේ "ද්විත්ව කාර්ය වාහන" විදියට, එතකොට අපි හැමෝටම තියෙන නොර්මල් ලයිසන් වලින් ඕව එලවන්න පුළුවන්... හරියට වෑන්, ඩබල් කැබ් වගේ ...

    ඉතින් ඔයා ගෙ ප්‍රශ්නෙට උත්තරේ නම් වාහනේ L නම්බර් එකක් නම් පොතේ තියෙන්නේ "මෝටර් ලොරි" හෝ "සැහැල්ලු මෝටර් ලොරි" විදියට (සැහැල්ලුද නැද්ද යන්න බර මත තීරණය වෙනවා ), වාහනේ P නම්බර් නම් තියෙන්නේ "ද්විත්ව කාර්ය වාහන" කියල.
     
    Last edited:
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    [SIZE="4"[I]]මචෝ ඔය වාහන වලට මුලින් දුන්නේ L නම්බර්, නමුත් දැන්න්නම් P නම්බර් දෙනවා, මේ දෙකේ වෙනස තමයි L නම්බර් තිබ්බම ඕව එලවන්න බර වාහන ලයිසන් ඕන, අනික ද්විත්ව තීරු පාරක යන්න ඕන වම පැත්තේ තීරුවේ නමුත් P නම්බර් තියෙනවනම් ඒවා රෙජිස්ටර් වෙන්නේ "ද්විත්ව කාර්ය වාහන" විදියට, එතකොට අපි හැමෝටම තියෙන නොර්මල් ලයිසන් වලින් ඕව එලවන්න පුළුවන්... හරියට වෑන්, ඩබල් කැබ් වගේ ...

    ඉතින් ඔයා ගෙ ප්‍රශ්නෙට උත්තරේ නම් වාහනේ L නම්බර් එකක් නම් පොතේ තියෙන්නේ "මෝටර් ලොරි" හෝ "සැහැල්ලු මෝටර් ලොරි" විදියට (සැහැල්ලුද නැද්ද යන්න බර මත තීරණය වෙනවා ), වාහනේ P නම්බර් නම් තියෙන්නේ "ද්විත්ව කාර්ය වාහන" කියල.[/I][/SIZE][/QUOTE]

    [SIZE="4"]එතකොට මචං දැන් අපි වාහනයක් රෙජිස්ටර් කරොත් CR එකේ වැටෙන්නේ “dual purpose” කියල විතරමද? නැත්තන් මේක ලොරියක් කියල කොහෙවත්ම සඳහනක් නැද්ද?:confused:
    [/SIZE]
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    umbe prashne kiyapanko..mama ahuwe umbata wechcha awla mokaka kiyapanko.mata puluwan hoyala kiyanna...
     
    Last edited:
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    umbe prashne kiyapanko..mama ahuwe umbata wechcha awla mokaka kiyapanko.mata puluwan hoyala kiyanna...

    නෑ මචං පොඩි වැඩකට මේක හෙව්වේ. මට දැනගන්න ඕන වුනේ single cab එකකයි double cab එකකයි CR එකේ වෙනසක් තියෙනවද කියල දැනගන්න. දෙකම P නම්බර් වල register උනාට single cab PR, PS විදිහට නේද රෙජිස්ටෙර් වෙන්නනේ. Double cab නං PC, PE වගේ. දෙකම "dual purpose" වුනාට number එකෙන් හොයාගන්න පුළුවන් නේද Single cabද Double cabද කියල.
     
    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    නෑ මචං පොඩි වැඩකට මේක හෙව්වේ. මට දැනගන්න ඕන වුනේ single cab එකකයි double cab එකකයි CR එකේ වෙනසක් තියෙනවද කියල දැනගන්න. දෙකම P නම්බර් වල register උනාට single cab PR, PS විදිහට නේද රෙජිස්ටෙර් වෙන්නනේ. Double cab නං PC, PE වගේ. දෙකම "dual purpose" වුනාට number එකෙන් හොයාගන්න පුළුවන් නේද Single cabද Double cabද කියල.

    ඔව් මචන් Batta වලට නම්බර්ස් දුන්නේ PR ඉඳල ඉතින් ඔකේ මොකක් හරි සීන් එකක් ඇති Dual Purpose වලින් වෙනස් වෙන, හැබැයි ඕව වැඩිම උනොත් වැටෙන්නේ සැහැල්ලු ලොරි කියන එකට මන් හිතන්නේ ඒවටත් dual purpose වලට සමාන නීති ඇත්තේ.. DMO එකට හරි 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට හරි කෝල් එකක් දුන්නොත් හරියට ම විස්තරේ දැනගන්ඩ පුළුවන් වෙයි.