තෙමෙන්නෙ නැති රේන් කෝට් තියෙනවද
මචංලා, උඹල කවුරු හරි දන්නවනම් මට කියපන්කො තෙමෙන්නෙ නැති Rain Coat තියෙන්නේ කොහෙද කියල. මම දැන් කීපයක්ම ගත්තා දවස් දෙක තුනක් ගියාම කලිසමෙන් වතුර ලීක් වෙලා යට ඔක්කොම තෙමෙනවා. බයික් එකේ යද්දි අඳින්න හොඳම Rain Coat මොනවද කියන්න. මේ මල ජරාවනම් වැඩක්ම නෑ

Last edited: