මචන්ලා මට මගේ BIT Degree එකේ Final year project ඒක කරන්න තියනවා, අපි කරන්න ඕනේ Industrial Project එකක්. මම කරන්න හිතාගන ඉන්නේ web based project එකක් කරන්න. මට කරන්න හොද Project එකෙක් ගැන අදහසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
web based project එකක් කරන්න හොද company එකක් එහෙම දන්න්නවා නම් මට කියන්න.
web based project එකක් කරන්න හොද company එකක් එහෙම දන්න්නවා නම් මට කියන්න.