Hurricane Sandy +Photos - Updating

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    • [*]50 dead and the number is expected to rise as clean-up and recovery missions begin
      [*]Cost of damage estimated at $20bn
      [*]8 million homes remain without power and NY subway has no timetable for opening



    article-2225112-15C34505000005DC-630_964x778.jpg



    article-2225112-15C295A5000005DC-614_964x602.jpg



    article-2225112-15C2959D000005DC-806_964x552.jpg


    article-2225108-15C294C1000005DC-783_964x640.jpg


    article-2225108-15C2962C000005DC-250_964x624.jpg



    article-2225108-15C3EA71000005DC-207_964x638.jpg



    article-2225108-15C28DE9000005DC-221_964x623.jpg



    article-2225108-15C36667000005DC-172_964x735.jpg



    article-2225108-15C33AE9000005DC-379_964x634.jpg



    article-2225108-15C3EAB5000005DC-638_964x703.jpg



    article-2225112-15C3394B000005DC-886_964x637.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Face Book එකත් ඩවුන් වෙයි ද දන්නේ නෑ..
    එහෙම උනොත් නම් මීට වඩා විනාසයක් වෙයි...

    :lol::lol::lol::lol:
    මිනිස්සුන්ට දුකක් කරදරයක් උනාම ආතල් කියන්න බෑනේ..
    අපේ සුනාමි ආපු වෙලේ අපිට ඇති වුන හැඟීම හා සමාන හැඟීමක් ඒ මිනිස්සුන්ටත් දැන් ඇති...
    ඒවගේම තමා සුනාමී ආවා කියුවම ආතල් එකට බලන්න ගිහින් කෙල උන එවුනුත් හිටියා...
    මෙහෙත් ඔය මැරුණ කීපදෙනා අතර එහෙම කට්ටියකුත් ඉන්නවා...සමහර් මිනිස්සුන්ට ඇඳි වත විතරයි වගේ...ම්ම්...
    ඉක්මණින්ම ඔය දේ සමථයකට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..
    :(:(:(:(:(

    කොහොම ඉන්දියාවේ තමිල්නාඩු පැත්තේ සීන් එකේ විස්තර..
    මම දන්නෑ..ඇමරිකාවට උන දේ දැක්කම ඇති උන දුකවත් මට නෑනේ..
    තමිල්නාඩුවට මේක වෙනවා දැක්කම...අසල්වැසි රට වෙලත්...

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Face Book එකත් ඩවුන් වෙයි ද දන්නේ නෑ..
    එහෙම උනොත් නම් මීට වඩා විනාසයක් වෙයි...

    :lol::lol::lol::lol:
    මිනිස්සුන්ට දුකක් කරදරයක් උනාම ආතල් කියන්න බෑනේ..
    අපේ සුනාමි ආපු වෙලේ අපිට ඇති වුන හැඟීම හා සමාන හැඟීමක් ඒ මිනිස්සුන්ටත් දැන් ඇති...
    ඒවගේම තමා සුනාමී ආවා කියුවම ආතල් එකට බලන්න ගිහින් කෙල උන එවුනුත් හිටියා...
    මෙහෙත් ඔය මැරුණ කීපදෙනා අතර එහෙම කට්ටියකුත් ඉන්නවා...සමහර් මිනිස්සුන්ට ඇඳි වත විතරයි වගේ...ම්ම්...
    ඉක්මණින්ම ඔය දේ සමථයකට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..
    :(:(:(:(:(
    :)
    ලොක්ක තේ කොළ ටිකක් වත් යවාවිද දන්නේ නැහැ :rofl:
    කොහොම ඉන්දියාවේ තමිල්නාඩු පැත්තේ සීන් එකේ විස්තර..
    මම දන්නෑ..ඇමරිකාවට උන දේ දැක්කම ඇති උන දුකවත් මට නෑනේ..
    තමිල්නාඩුවට මේක වෙනවා දැක්කම...අසල්වැසි රට වෙලත්...

    ඔහේ ඉන්න උන්ගෙන් ඔක්කොම වගේ කොටින්ට *ක දෙන එවුන්නෙ
    කොහොම දුක් වෙන්නද :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :)
    ලොක්ක තේ කොළ ටිකක් වත් යවාවිද දන්නේ නැහැ :rofl:

    ඔව් දැනටම ජිල් මාට් එකක් දාලා ඇති...
    ලොක්කා දස්සයා නේ ..

    ඔබාමට ඡන්ද පෝස්ටර් ලංකාව ගානේ දෙනවලු.
    පිකෙටින් වලා කෑ ගහන්න...
    මර්චි වයි විමල් වයි යවන්නලු ඉන්නේ...

    :lol::lol::lol::lol::lol:

    ඔහේ ඉන්න උන්ගෙන් ඔක්කොම වගේ කොටින්ට *ක දෙන එවුන්නෙ
    කොහොම දුක් වෙන්නද :dull:

    එකෙන්ම කොටි සීන් එක නිසා වෙන්න ඇති..
    උන්ට අපේ රට එක්කම තියෙන්නේ පුදුම තරහක්නේ...:no::no::no:
    රට ශ්‍රී ලංකාවනම් ජාතිය දෙමල උනත් උන් කෙලිනවා
    අර ගිය මාසේ ලංකාවෙන් ගියපු දෙමල මිනිස්සුන්ට ත්
    බඩ කට පිරෙන්නම දීලා තිබුනේ...
    උනුත් මොන එකට උන් ඉන්න අස්සවල් වල රිංගන්න ගියාද
    මන්දා ගුටි කාලා එන්න...
    හැබැයි දැන් වත් තේරෙයි..
    අපේ කට්ටියක් ඉන්නවනේ කාඅගෙන් හරි බර කට
    පිරෙන්න වදින්නම ඕන නේ Wisdom එක පෑදෙන්න..

     
    Last edited:

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    TORONTO – Ontario residents are urged to make preparations ahead of the heavy rainfall and high winds from Hurricane Sandy.

    Southern and eastern Ontario are expected to be hit by the super storm, with heavy rainfall and potentially damaging winds up to 100 kilometres per hour.

    “The Canadian Red Cross encourages all Canadians to take some steps to ensure their safety. Be prepared to take care of yourself and your family for at least 72 hours in an emergency,” Denis Dion, national director of disaster management for the Canadian Red Cross, said in a statement. “By taking some time now to store emergency food, water and other supplies, you can provide for your entire family during a power outage or evacuation.”

    Emergency Management Ontario is warning Sandy’s wrath may result in flooding, road closures and power failure.

    It says people should put away any objects that can be blown away by wind, such as garbage lids and Halloween decorations, to prevent damage or injury.

    My sister in Toronto said that they experienced strong winds and no damages in the area.
     

    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    sandy නංගි මෙහෙටත් අවොත් අපිත් නිකන් නොන්ඩි වෙලා යයි ...හපොයියි ....:shocked::shocked::shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sandy නංගි මෙහෙටත් අවොත් අපිත් නිකන් නොන්ඩි වෙලා යයි ...හපොයියි ....:shocked::shocked::shocked:

    nondi wennawath welawak ne wide eka 1000miles..lankawak hoyaganna beriwenawa