Windows 8 Pro EN US x64 Retail (UPDATEBLE VERSION) [Direct Links]

මචන් චිරි චිරියො, අපි දැන් මේ බාන iso එකෙන් bootabale DVD එකක් හදාගන්නේ කොහොමද? නිකන්ම niro වලින් iso එක burn කලාම හරිද..?

ඔව් මචෝ,, ඩීවීඩී ගහනවනම් නීරෝ එකෙන් පුලුවන්, පෙන් එකකින් කරනවනම් ඒක කරගන්න විදිහත් දාල තියනව

thanx.. heta dnawa.. heta mage speed wadi wenawane me thread eke thiyena eka thama danne........

11.gif

hetama download karanawa........ Thanks machan.......

11.gif
Return එක දුන්නා :rofl:

Thanks. මමත් බාන්න දැම්ම.. බලමු කොහොමද කියල.
11.gif
උඔටත් Return එක දුන්නා :rofl:
 
Last edited:
  • Like
Reactions: Mr.Thor
machan,kohomada win8 thathwe?
is it worth enough to upgrade from win7?

ඒක එක එක අයගෙ choice එක සහෝ...:yes: මටනම් තවම හුරු නැති නිසාද කොහෙද එච්චර set නෑ..:sorry: හැබැයි එළකිරි එකේ කොල්ලො සෑහෙන්න කට්ටියකට 8 එක
11.gif
වෙලා..:cool: වැඩිය ඕනෙ නෑ අපේAWRORA කොලුව දැන් ජනේලෙ උඩමයි..:lol: බහින්නෙම නෑ,, :sorry:

machan win 7 walata dapu drivers okat gannawada?

මගෙනම් ගත්ත මචෝ.:yes: :yes: හැබැයි Finger Print driver එක පොඩ්ඩක් case ගියා :sorry:
 
  • Like
Reactions: djtek

punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    mamath 8 damma ban niyamai thanx ban dammata....
    mage lap ekatath damma eth machan mage onboad vga ekata drivers gannawa dedicated ekata drivers nehe ban. mama ai windows 7 damma ban....
    :(:(:(:(:(:(:(:(:(
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    චිරි චිරි වැස්ස;13751767 said:


    මගෙනම් ගත්ත මචෝ.:yes: :yes: හැබැයි Finger Print driver එක පොඩ්ඩක් case ගියා :sorry:


    ela thanx machan
    math heta down karannam
    thanx :D
     
    mamath 8 damma ban niyamai thanx ban dammata....
    mage lap ekatath damma eth machan mage onboad vga ekata drivers gannawa dedicated ekata drivers nehe ban. mama ai windows 7 damma ban....
    :(:(:(:(:(:(:(:(:(

    :sorry::sorry::sorry::sorry::sorry:

    ela thanx machan
    math heta down karannam
    thanx :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චිරි චිරි වැස්ස;13751767 said:
    ඒක එක එක අයගෙ choice එක සහෝ...:yes: මටනම් තවම හුරු නැති නිසාද කොහෙද එච්චර set නෑ..:sorry: හැබැයි එළකිරි එකේ කොල්ලො සෑහෙන්න කට්ටියකට 8 එක
    11.gif
    වෙලා..:cool: වැඩිය ඕනෙ නෑ අපේAWRORA කොලුව දැන් ජනේලෙ උඩමයි..:lol: බහින්නෙම නෑ,, :sorry:

    :eek::eek::eek::eek::eek: mata nam Windows eke supirima OS eka 8....touch ekak thibunanam thavath patta oi....:cool::cool::cool::cool:
     
    Touch ne kiyala mouse eka click karata agili kunu venne ne:lol::lol::lol::lol::lol:


    එවුනාට බං කරන එක සුපිරියටම තියෙන්න ඕන,:cool: මමත් මේ ටිකේ ඉදල හිටල ජනේලෙට රින්ගනව,;) බලමුකො ඉදිරියට,, මමත් උඔ වගේම වෙයිද දන්නෙ නෑ :shocked: :rofl: :rofl:
     

    kushi516

    Member
    Aug 2, 2011
    11
    1
    0
    machanla meka download karanna dawasa 2k withara yayne, mage thiyenne SLT unlimited ,windows 8 ganna thenak nedda ? :no:
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    macho mama umba deepu activator eka use kala...eken elata activate una....dawas dekakata passe ada windows not activated kiyala enawa...moko karanne....