මචන් මාලිංග වින්ඩෝස් 8 එක පෙන් ඩ්‍රයිව් එකෙන් දාන්න පුලුවන් වෙයිද? උඹ ට්‍රයිකරාද? මගේ ලැප් එකේ සීඩී ඩ්‍රයිව් එක වැඩ නෑ.. මයික්‍රෝ සොෆ්ට් එකේම තියෙන ටූල් එකෙන් මේක දාන්න පුලුවන් වෙයිද?
Code:http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe
Code:
http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool
මේකෙන් පෙන් එක හදලා දාගන්න






Rep Denna Bealu

