too_little නංගි කොහෙන් හරි කඩා පැනලා 1000 ගහයි...අද කවුද 1000 ගහන්නෙ?



too_little නංගි කොහෙන් හරි කඩා පැනලා 1000 ගහයි...අද කවුද 1000 ගහන්නෙ?



කියලා වැඩක් නෑ. මොනා කරන්න ද ලංකාවනේ මේ.
eththa washayenma![]()
Modlll
වැස්ස නිසා එන්නෙ නැතුව ඇති ලේසියෙන්. මොකද ගොඩක් අයට ඔය ප්රශ්නෙ තියෙනව වහිද්දි

අද නම් දෙන්නේ නෑ.too_little නංගි කොහෙන් හරි කඩා පැනලා 1000 ගහයි...![]()
1001 ගැහුවොත් 1ක් මකනවා අද නම්.ඔව් ඒක වුණත් වෙලාවෙ හැටියට අවුලක් නෑ තමයි![]()
too_little නංගි කොහෙන් හරි කඩා පැනලා 1000 ගහයි...![]()
1001 ගැහුවොත් 1ක් මකනවා අද නම්.

ඒකත් නරක නෑ. හැබැයි කට්ටිය ම මැකුවොත් ඔහොම ආයිත් 1000 ගහන්න වෙනව 
කෝ නටන උන්.
ඔහොම කියලා තමයි පහුගිය දවස් වල එක පාරටම ඇවිත් 1000වෙනි පෝස්ට් එකටම කෙලලා දැම්මේ...අනිව අනිව. හැබැයි ඉතින් අද ඉගෙනුම් කටයුත් ද දන්නෙ නෑ වැඩිය පේන්න නැත්තෙ.


