2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දිකේ කියහන්කෝ ඉතින්.. මොකෝ පරක්කු​


    ඇමේසින් මකුළු කොල්ලා බැලුවා කියහන්කෝ....
    අනේ මන්දා..පරණ එක බලනකොට තිබුන කික් එක නෑ වගේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජයන්ත නම් ලිදේ පනිනවා
    හුස්ම ටිකක් හිර වෙනකොට උඩට පනිනවා

    ජ‍යන්ත ලිඳේ පනිනවා වතුර බීලා මැරෙනවා....:lol::lol::lol:

    ජයන්ත නම් ලිදේ පනිනවා
    හුස්ම ටිකක් හිර වෙනකොට උඩට පනිනවා

    :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එලාස් දාපං..........
    පට්ට පාර...........



    එලම කිරි.........
    මොකෝ නැත්තේ...........
    මගෙං පුදුම වදක්නේ තිබුනේ ඒටිකේ ඔයාට...........:lol::lol:
    නියමයි OS එකනං........
    මං කොහොමත් කැමති 8 වලට........
    මං එකයි Ent එකයි Pro දෙකම බෑවා බන්. අර පැටියා දාල තිබ්බ විදිහට උඹ ඇක්ටිවේට් කරාද ?.

    අද හෙටම දානවා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇමේසින් මකුළු කොල්ලා බැලුවා කියහන්කෝ....
    අනේ මන්දා..පරණ එක බලනකොට තිබුන කික් එක නෑ වගේ..

    මටත් අලුත් එක එච්චර සෙට් වුනේ නෑ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, ජ‍යන්ත‍යා ඉල්ලපු ටකරං සින්දුව දීපු එකේ මම ඉල්ලපු සින්දුවත් දීපන්කෝ...
     
    Status
    Not open for further replies.