2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහතික ඇත්ත

    ඒකනෙ. එකම මිනිසාගෙත් ඔය කියන තිරිසනා හා දෙවියා කියන පුද්ගලයින් දෙකම ඉන්නව. හැබැයි ඉතින් යක්ෂයව යටපත් කරල දෙ‍වියෙක් වෙන්න බැරිනම් මිනිසෙක් ලෙසවත් ඉන්න උත්සහ කරනවනම් ඉතින් හරි.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හලෝ මචෝ උඹ හොඳින් නේද???
    මාව මතකයි නේද....

    :lol::lol::lol:


    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඒකනෙ. එකම මිනිසාගෙත් ඔය කියන තිරිසනා හා දෙවියා කියන පුද්ගලයින් දෙකම ඉන්නව. හැබැයි ඉතින් යක්ෂයව යටපත් කරල දෙ‍වියෙක් වෙන්න බැරිනම් මිනිසෙක් ලෙසවත් ඉන්න උත්සහ කරනවනම් ඉතින් හරි.


    මනුස්ස ගනයේ ඒ කියන්නේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    innawa macho.., ada show eken kaalakwt ahanta kyala!!!

    එහෙම අවුලක් නෑ ඕන එකක් ඉල්ලන්න. දැනුත් ඔයා ඉල්ලන එක දාන්න බලන්න සමහරවිට ඒක ඉතින් සසලිට් සහෝගෙ ලිස්ට් එකේ තියෙනව ද දන්නෙත් නැහැනෙ :D
     
    Status
    Not open for further replies.