2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගෙ නෙ:oo: අවුලක් නැ:dull:

    එළ එළ අහන් ඉන්නකො බලන්න. සමහර විට පස්සෙ කැමති සිංදුවක් ඉල්ලන්න අවස්ථාවක් දෙයිද දන්නෙ නෑ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර එඩ්වඩ් ජයකොඩි මහත්තයත්
    එයාගේ නෝනට කොහෙද වැස්සට තෙමෙන්න එපා සීන් එකක් තියෙන සින්දුවක් කියනවා නේ...අර සාරියේ පොට ඇඟටම ඇලිලා කියන්නේ....

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    elama thamaa... balamuko illalaa...

    sasi aiye mata Victor Rathnayaka mahathmayaage "Ape Hangum Walata Idadee Mohothak" geethaya labaa dennako....
    ::):):):)
    aa wadi welaa inna wennae aiye.., aekai...
    :(:(:(:(

    එළ එළ සමහරිවිට දෙයි. නැත්තම් ඊළඟ දවසෙ වැඩසටහනට හරි එකතු කරගනි‍යිනෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maharagama keella ahan innawalu....................
    ekai..............

    tawa wena ekakkuth innawada manda......EK eke..............:baffled::baffled:
    එලකිරි‍යේ එක නම් ඉතින් ප්‍රසිද්ධ රහසක්නේ....:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.