කොහොම උනත් AMD Processor එක්ක ආව ලැප්ටොප් ලෙඩ දෙනවා වැඩි ටිකක්...... 
AMD Processor තියෙන ලැප්ටොප් නම් තියෙනවා...... එහෙම නැතුව AMD කියලා ලැප්ටොප් නම් නෑ......කොහොම උනත් AMD Processor එක්ක ආව ලැප්ටොප් ලෙඩ දෙනවා වැඩි ටිකක්......
![]()

ewage price adu nadda intel walata wada ?
![]()
AMD Processor තියෙන ලැප්ටොප් වලින් දැනට තියෙන්නේ Dual Core එක විතරයි..... ඒකයි ඉන්ටෙල් ඩුවල්කෝර් එකෙයි අතර වෙනස 2000ක් වගේ තමා......uba kiyanne "AMD" branded laptop da machan? ehema ewa gena nam ahala nehe... hebeyi AMD cpu eka thiyena laptop nam ona tharam thiyenawa ... Acer ekak thibba "Ferari One" kiyala , eka awe den aurudu 2kata withara udadi.. Eke aluth versions den awith ethi... thawa HP DV6/ DV9 series eke laptops thiyenawa AMD CPU ekka ena.. Jayawewa..!!
AMD Processor තියෙන ලැප්ටොප් නම් තියෙනවා...... එහෙම නැතුව AMD කියලා ලැප්ටොප් නම් නෑ......කොහොම උනත් AMD Processor එක්ක ආව ලැප්ටොප් ලෙඩ දෙනවා වැඩි ටිකක්......
![]()
යකෝ මම කිව්වේ ලංකාවේ ගන්න නැති බව AMD ම බ්රෑන්ඩ් එකෙන් ලැප්ටොප්..... ලංකාවේ තියෙන්නේ AMD Processor තියෙන ලැප්ටොප් විතරයි..... 
මගේ ලැප් දෙකම Amd Processor බං.. AMD කියල වෙනවා Brand එකක් තියනවද දන් නෑ මචං....
මගේ ලැප්s
Hp pavilion Dv6910us n HP 2000-412NR Notebook pc
HP DV6 wage AMD processor eka ena lap ehema price kohomada ?

DV6 මේ දවස් වල නම් එකක්වත් එන්නේ නෑ AMD Processor එක්ක.....!! 
යකෝ මම කිව්වේ ලංකාවේ ගන්න නැති බව AMD ම බ්රෑන්ඩ් එකෙන් ලැප්ටොප්..... ලංකාවේ තියෙන්නේ AMD Processor තියෙන ලැප්ටොප් විතරයි.....
![]()