Oman Jobs,Living

Rob-in-Hood

Member
Nov 1, 2012
63
3
0
කැලේ
Machan la Oman wala Inna kawuruhari nathnam danna kenek hari help ekak denna

Oman wala salaries kohomada (Teaching / Lectures ) wage. aye Living cost eka kohomada

aye machan Family ekath ekkama ehe inna hoda country ekakda

Medical facility/Education (nursery LKG Early chilhood development paththa ehema kohomada

dann aya pls kiyanna
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Salaries will depend on your qualifications (BSc,MSc etc) and students you are teachings Ex:Premary 1-5/Secondary -11 & A/L

Sri Lankan School Muscat වලට ගියොත් ඔයාට ලැබෙවි සමානයෙන් Rs 100,000 - 150,000 අතර පඩියක් + Accommodation fully furnished+ Medical + Air Tickets

British වල නම් පඩි මිට වඩා වැඩියි.

නවාතැන් සිය්ලුම දෙවල් සමග දෙනවා කියන්නේ ඉතින් කැමට විතරයි වියදම. සමනයෙන් එක් පුද්ගලයෙකුට Rs 15,000 (OMR 50/-) වගෙ ජිවත් වෙන්න පුලුවන් මාසයකටම කඩෙන් කැවත් උපරිම 25,000 (OMR 75/- ) ඇදුම් සහ අනෙකුත් සුලු වියදම් එක්ක :yes:

එ විතරක් නෙමෙයි Maths, Science or English එහෙම දන්නවා නම් තවත් 100,000 විතර හොයන්න පුලුවන් ටියුශන් වලින්.

තනි කාමරයක් (sharing) සමනයෙන් ORM 120 වෙන්වා කාමර දෙකක් 2BHK OMR 300-350 & 1BHK OMR250-300 වෙනවා :dull: ප්‍රදාන නගරයට අසන්නවනම් එක නිසා නාවාතැන් දෙන එකේ සහෙන්න ඉතිරි වෙන්වා මුදල්
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔමාන් කියන්නේ හොද රටක් එකත් එක්ක ඉන්න හැබැයි ඩුබායි තරම් දියුනු නැහැ නමුත් සල්ලි හම්බකරන්න පුලුවන් විශෙසයෙන්ම ගුරුවරුන්ට.

හොද ඉල්ලුමක් තියෙනවා ප්‍රතිමික පැත්තෙනුත්
 
kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
Salaries will depend on your qualifications (BSc,MSc etc) and students you are teachings Ex:Premary 1-5/Secondary -11 & A/L

Sri Lankan School Muscat වලට ගියොත් ඔයාට ලැබෙවි සමානයෙන් Rs 100,000 - 150,000 අතර පඩියක් + Accommodation fully furnished+ Medical + Air Tickets

British වල නම් පඩි මිට වඩා වැඩියි.

නවාතැන් සිය්ලුම දෙවල් සමග දෙනවා කියන්නේ ඉතින් කැමට විතරයි වියදම. සමනයෙන් එක් පුද්ගලයෙකුට Rs 15,000 (OMR 50/-) වගෙ ජිවත් වෙන්න පුලුවන් මාසයකටම කඩෙන් කැවත් උපරිම 25,000 (OMR 75/- ) ඇදුම් සහ අනෙකුත් සුලු වියදම් එක්ක :yes:

එ විතරක් නෙමෙයි Maths, Science or English එහෙම දන්නවා නම් තවත් 100,000 විතර හොයන්න පුලුවන් ටියුශන් වලින්.

තනි කාමරයක් (sharing) සමනයෙන් ORM 120 වෙන්වා කාමර දෙකක් 2BHK OMR 300-350 & 1BHK OMR250-300 වෙනවා :dull: ප්‍රදාන නගරයට අසන්නවනම් එක නිසා නාවාතැන් දෙන එකේ සහෙන්න ඉතිරි වෙන්වා මුදල්

Machan mata Oman job ekak set una ..Sallary oman riyal 800 (Rupiyal 270000k witara) kiwwa. e ganin ehe jeewathwela honda ganak ituru kara gatta hakida bun? e ganata OMAn yana eka aparadaykda? advise ekak deepanko ASAP. Oman Muscat wala
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Machan mata Oman job ekak set una ..Sallary oman riyal 800 (Rupiyal 270000k witara) kiwwa. e ganin ehe jeewathwela honda ganak ituru kara gatta hakida bun? e ganata OMAn yana eka aparadaykda? advise ekak deepanko ASAP. Oman Muscat wala

මචන් එහෙම එකපාරට කියන්න අමාරුයි මොකද ඔබ ඉන්නෙ කොහෙද? ඔබ ඉන්නේ යැපෙන්නන් සමගද? ඔබ ගතකරන්න යන ජිවන ශයිලය කුමක්ද? යන සාධක අනුව තමයි ඉතුරුම් තිරනය වෙන්නේ

මමත් හිටියා මස්කට්වල අවුරුදු දෙකක් පස්සෙ තමයි ඩුබායි අවේ

මෙහෙමයි OMR 800 කියන්නෙ මචන් සමනයෙන් හොද පඩියක් ඔබට අතල් එකෙ ඉන්න පුලුවන් වහනයක් වුනත් තියාගෙන නමුත් ලමයින් දෙන්නෙක් විතර ඉස්කොලෙ යනවා නම් බඩුම තමායි

හොද කර් එකක් අලුතෙන් ගන්න පුලුවන් OMR100 ක මාසික වාරිකයකට,මස්කට් වල ඉන්නවානම් පෙට්‍රල් වලට OMR 20ක් වගෙ යාවි.

කැම දෙදෙනෙකුට 100-120 , තින්දෙනෙකුට වගෙ 150-200 යාවි

ලමයින් Sri Lankan School දැම්මොත් එක ලමයෙකුට සාමනෙය්න් OMR 75 යාවි වියදම
:yes:

Supposed that you are living with ur family (3 members) in a 1BHK in Muscat . These are the main expenses

Housing - 250 OMR
Utilities - 75 OMR (24OMR Unlimited Broadband)
Car Loan - 100 OMR
School Fees - 65 OMR/ Month
Foods - 200 OMR
Other - 100 OMR

Total - 790OMR (saving will be OMR 10 :oo:)

Cost savings tips:

* You can get 2BHK house for 300 and share with another family or a bachelor

* You can go far a 2nd hand car and reduce the loan premium considerably

* You can Share your internet with your room mates
 
Machan mama taniyama inne.. umba kiyana widiyata accomadationuth hambunoth me ganen sa hena ganak save kara ganna puluwan wei ne..
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Machan mama taniyama inne.. umba kiyana widiyata accomadationuth hambunoth me ganen sa hena ganak save kara ganna puluwan wei ne..

ඔව් ඔබට කාමරයක් අරගන්න පුලුවන් Sharing Room OMR 120 ට, තනිකඩයෙක්නම් ඔබට පුලුවන් අඩුම තරමින් වත් මාසෙට Rs 100,000 (OMR 350) ඉතුරුකරගන්න නැතන්ම්නම් වැඩක් නැහැ මොකද පචුල් වුනාම මල්ලී ඉතුරු කරනවා බොරු.... (ආමාරුයි)
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕමාන හොඳයි මචන්. අඩුම ගානේ රියල් 500ක් හම්බුනොත් ඉඳුම් හිටුම් එක්ක ගොඩ තමයි. නැත්තන් වැඩක් වෙන්නේ නෑ. ඉතුරුවක් කරගන්න පුළුවන්. මෙහෙට ඇවිත් ලයිසන් ගත්තම තව ගොඩ යන්න පුළුවන්. මෙහෙ කන්න බොන්න තමන්ගේ ආගම අදහන්න උපරිම නිදහස තියනවා.
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    ඕමාන හොඳයි මචන්. අඩුම ගානේ රියල් 500ක් හම්බුනොත් ඉඳුම් හිටුම් එක්ක ගොඩ තමයි. නැත්තන් වැඩක් වෙන්නේ නෑ. ඉතුරුවක් කරගන්න පුළුවන්. මෙහෙට ඇවිත් ලයිසන් ගත්තම තව ගොඩ යන්න පුළුවන්. මෙහෙ කන්න බොන්න තමන්ගේ ආගම අදහන්න උපරිම නිදහස තියනවා.

    700 OMR shape da bun?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    700 OMR shape da bun?

    අපෝ හොඳටම ඇති මචන්. OMR 700ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 236,600/- විතර. කොහෙද ජොබ් එක සෙට් උනේ? නවාතැන් දෙනවද? එක්කෝ ෆුල් පැකේජ් එකක්ද?
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    අපෝ හොඳටම ඇති මචන්. OMR 700ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 236,600/- විතර. කොහෙද ජොබ් එක සෙට් උනේ? නවාතැන් දෙනවද? එක්කෝ ෆුල් පැකේජ් එකක්ද?

    Oman muscat wala SE company ekakka.. accomadation , food denne na bun.. 700ta okkoma include..