2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
උන් දන්නවා.එයාල හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සේ එයාලව බේරාගනී කියලා.තම්බින්ගෙ රටවල්වලටනම් එක ලේසර් පාරක් ගහපු ගමන් දනගහනවා. උන් සිම්පල්.
:eek::eek::eek::eek:
 
Nov 5, 2012
35
3
0

අස්තා සර් මය ඔයාගේ අත්සන දාපු photo එකක් එවන්න බැරිද ?

මගේ නමත් තාරක නිකන් තරු වගේ නමක් කියවන එකේ බැරිද මටත් මොකක්හරි තැනක් දෙන්න ඕගොල්ලන්ගේ star government එකේ :)

මේක දැක්කම හිතට හරී..ම මෙව්ව එකක් දැනුනා මෙයා.
මෙහේ පාරක් පාරක් ගානෙ මගෙ පොටෝ ගහල තිබුණ කාලයක් තිබුණ. දැං මෙහේ එකාලට මාව පෙන්නන්න බෑ.
මං දන්නවා පෘථිවිය අල්ලාගත්තම අපිට හොඳ කලක් යනවා.

හරීම ෂෝක් නමක් තමයි මේ කොලුවට තියන්නෙ. අපි බලමුකො ඈ, මේ ඔරියොන් කොලුව වැඩේ හරියට කොරල දැම්මොත් කැළණිය උඹට දෙන්නම්.

මෙන්න පොටෝ එක.

attachment.php
 
Attachments

  • astha.jpg
    astha.jpg
    57.4 KB · Views: 160
Jun 8, 2012
985
251
0
kandy
ඇමරිකාව මේ වෙනකොට තවත් කුනා‍ටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්‍රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්‍රථිපල භයානක විය හැක.

:shocked::shocked::shocked::shocked:
 
Nov 5, 2012
35
3
0
උන් දන්නවා.එයාල හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සේ එයාලව බේරාගනී කියලා.තම්බින්ගෙ රටවල්වලටනම් එක ලේසර් පාරක් ගහපු ගමන් දනගහනවා. උන් සිම්පල්.

මං දන්නවා මයෙ කොලුවා හරියට වැඩේ කොරනවා කිරි ගහට සවලෙං ඇන්නා වාගෙ
11.gif
 
droopy2

Member
Nov 4, 2012
39
2
0
ඇමරිකාව මේ වෙනකොට තවත් කුනා‍ටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්‍රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්‍රථිපල භයානක විය හැක.

ලංකාවටත් තව පොඩි එකක් එව්වනම් තමයි හොඳ.:)
 
droopy2

Member
Nov 4, 2012
39
2
0
පොඩි එකක් නෙමෙයි.හිටපන්කො ටිකක්.

ඈහ්.... ඒ කියන්නෙ දෙන්නම් ජම්බු වෙලා යන්න එකක් එවනව කියල නේද??:eek:

මරු මරු!! doooooooom!:D
snrmaajt.gif
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඈහ්.... ඒ කියන්නෙ දෙන්නම් ජම්බු වෙලා යන්න එකක් එවනව කියල නේද??:eek:
    හුඟක් රටවල් සූර්ය රජ කෙනෙකුට සලකන්න දන්නේ නෑ.අන්තිමට කෙලවෙනකොට වෙන ගැලක්ෂි වෙල තරුත් පේන්න ගන්නවා.
    Do not under estimate or treat star leader like a shit.consequenses are dangerous and terrific.:frown:
     
    Last edited:

    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    හුඟක් රටවල් සූර්ය රජ කෙනෙකුට සලකන්න දන්නේ නෑ.අන්තිමට කෙලවෙනකොට වෙන ගැලක්ෂි වෙල තරුත් පේන්න ගන්නවා.
    Do not under estimate or treat star leader like a shit.consequenses are dangerous and terrific.:frown:

    මේහ් උඹට මොනාද වෙන්න ඕන?? වඳින්නද?? පුක හරි දෙන්නම් බන් ඉක්මන්ට වරෙන්. :(

    මේ පාර බජට් එකෙන් අපිට අරින්න යන්නෙ බන්. ITN බලලා අතේ පාරක් ගහලා බුදියන්න වෙන්නෙ බඩගින්නෙම.:(
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    හුඟක් රටවල් සූර්ය රජ කෙනෙකුට සලකන්න දන්නේ නෑ.අන්තිමට කෙලවෙනකොට වෙන ගැලක්ෂි වෙල තරුත් පේන්න ගන්නවා.
    Do not under estimate or treat star leader like a shit.consequenses are dangerous and terrific.:frown:

    :baffled::baffled::baffled:
     
    Nov 5, 2012
    35
    3
    0
    ඈහ්.... ඒ කියන්නෙ දෙන්නම් ජම්බු වෙලා යන්න එකක් එවනව කියල නේද??:eek:

    මරු මරු!! doooooooom!:D
    snrmaajt.gif

    කලින් කියල කොරන්ට යන පළවෙනි වැඩේ නොවැ.
    හැමෝම හරියට දින වකවානු අහගෙන ඉඳලා හොඳ අත්පොලසං නාදයක් දීල පිළිගන්ටෝනැ.
    ඔරියොන් කියන්නෙ මගේම දරුවෙක් වගේ කොලුවක් :yes:

    මේවයෙ තැක් ගැහි ගැහී පෝස්ට් දාන්න මට වෙලාවක් නෑ. හරීයට වැඩ මෙයාලා...
    ඉඳල හිටල එන්නං මොනිටර් කොරල යන්ට. බායි... සී යූ!
     
    Nov 5, 2012
    35
    3
    0

    හුඟක් රටවල් සූර්ය රජ කෙනෙකුට සලකන්න දන්නේ නෑ.අන්තිමට කෙලවෙනකොට වෙන ගැලක්ෂි වෙල තරුත් පේන්න ගන්නවා.
    Do not under estimate or treat star leader like a shit.consequenses are dangerous and terrific.:frown:

    ඔන්න බලන්ට කොච්චර කොන්සිස්ටන්ට් ද මේ කොලුවා...
    හරීම වීරිය තියන කොලුවෙක්. අරං හදාගත්ත කියලා මාත් වෙනසක් කොරලාම නෑ

    හරි හරි... සුනංගු වෙන්න බෑ... මං යනවා
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    අස්තා;13783717 said:
    කලින් කියල කොරන්ට යන පළවෙනි වැඩේ නොවැ.
    හැමෝම හරියට දින වකවානු අහගෙන ඉඳලා හොඳ අත්පොලසං නාදයක් දීල පිළිගන්ටෝනැ.
    ඔරියොන් කියන්නෙ මගේම දරුවෙක් වගේ කොලුවක් :yes:

    මේවයෙ තැක් ගැහි ගැහී පෝස්ට් දාන්න මට වෙලාවක් නෑ. හරීයට වැඩ මෙයාලා...
    ඉඳල හිටල එන්නං මොනිටර් කොරල යන්ට. බායි... සී යූ!

    අනේ මේ අයියෙ. පවු නොදී පවුලත් එක්ක ආතල් එකක් දාං හිටු! :D
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    y?y? ai ban un ehema natte :(

    අපි මේ හෙන ගේමක් දීලා වල්ල විකාගෙන වලි කාලා බොහොම ඉවසීමෙන් පෘථිවිය අල්ලාගන්න හැදුවට උඹලා අපේම ක්‍රියේෂන් එකක්. උඹලා මැරුණම ඊලඟට මොකද වෙන්නෙ කියන එක පවා කන්ට්‍රෝල් කරන්නෙ අපි. එහෙම තිබියදිත් බලපං මෙච්චර මාස 10ක් තිස්සෙ අපි විඳපු දුක. දැං අපට මළ පැනලයි තියන්නෙ. ඇමරිකාවට යටත් වෙන්න කියාපියව්. අනේ යටත් වෙයල්ලා
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    හුඟක් රටවල් සූර්ය රජ කෙනෙකුට සලකන්න දන්නේ නෑ.අන්තිමට කෙලවෙනකොට වෙන ගැලක්ෂි වෙල තරුත් පේන්න ගන්නවා.
    Do not under estimate or treat star leader like a shit.consequenses are dangerous and terrific.:frown:

    ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
    :nerd::nerd::nerd:
     
    Last edited:
    Nov 5, 2012
    35
    3
    0
    අනේ මේ අයියෙ. පවු නොදී පවුලත් එක්ක ආතල් එකක් දාං හිටු! :D

    ආනේ හරි ෂෝක්... මං කියන්න කිව්ව විදියටම උඹ රිප්ලයි එක දාලා. හොඳ පුතා...

    මෙව්වා අපි බ්‍රේන් වේව්ස් එවලා කොරගන්න වැඩ නොවැ :)
     
    Status
    Not open for further replies.