2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ පට්ට ඩයල් එක බන්
    ඌ බය උනා පට්ට විදියට
    පස්සේ සමා වෙන්න කියලත් PM ගහල බන්
    උගේ නුල් මැකුනම :lol::lol:
    දෙයක් කියන විදියක් තියනව නේ බං............
    ඔහොම ගිරිය පුප්පලා කොහොමද?
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    ගොන් බබා හැමදාම කරන්නේ ඕකනේ බන්..
    හත් පොලේ ගාගෙන අන්තිමට කුණුහරුප කියනවා..
    මෝඩයෙක් නේ බන්..අනුකම්පා කරමු :lol:

    :rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොන් බබා හැමදාම කරන්නේ ඕකනේ බන්..
    හත් පොලේ ගාගෙන අන්තිමට කුණුහරුප කියනවා..
    මෝඩයෙක් නේ බන්..අනුකම්පා කරමු :lol:


    බෑ බෑ මට බබා ඕන :lol:



    ඔය කිව්වේ ,,,,,,,:frown::frown::frown:
    උබ ඉතින් දවසක dj පාරක් දාපන්කෝ:):):) ............


    :no: මගේ කටහඬ chipmunks වගේ :sorry:
     

    33000W

    Member
    ටොයිං
    2082865yp9j7o7e3i_zpsea46e255.gif
    2082865yp9j7o7e3i_zpsea46e255.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොච්චර වැඩ තිබුනත් ඉතින් මේ පැත්තට ඔලුව නොදා ඉන්න බෑනේ....

    එළ එළ. ඔව් අනිව ඉතින් මේ පැත්තට සෙට් වෙන්නම එපායෙ :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උඹේ බම්බු තේජස... ඕවා කවුද බන් දැන් ගණන් ගන්නේ....:lol::lol::lol:
    තේජස් ගැන කතා කරනවා.......
    ඕජස් වැක්කෙරෙනවා...............:baffled::rofl:
    මම කිව්වේ මධු ගැන...............
     
    Last edited:
    Status
    Not open for further replies.