2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

thomian

Well-known member
  • May 20, 2011
    12,284
    17,211
    113
    ආ කස්ටිය මම අවා.:):)

    energizer.gif
    energizer.gif
    energizer.gif

    elazz machan set wemu...:cool::):)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අදින්නේ නෑ බං.............
    ඇන්දට වැඩක් නෑනේ.......
    අයිසා වැඩ බැරි ටාසන් නේහ්.............
    පොර ටෝක්ස් දුන්නට මූ අනාත කුකුළෙක්.................
    අන්තංපුරයෙන් මූ අතවරයට ලක් වෙලා තියෙන්නේ............

    :lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මචන්සලා මේ ෆෝන් එක හොදයිද... මන් එක තැනකින් අහපුවම කිවුවා keypad එකේ ලෙඩ දෙනවා කියල.. දන්න එකෙක් කියපල්ලකෝ
    nokia-asha-201.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්ස්........
    උඹට වැඩ බැරි එකේ මටයි රෙක්ස්ටයි වැඩ අල්ලන්න පුළුවන් එහෙනම්.............

    අදින්නේ නෑ බං.............
    ඇන්දට වැඩක් නෑනේ.......
    අයිසා වැඩ බැරි ටාසන් නේහ්.............
    පොර ටෝක්ස් දුන්නට මූ අනාත කුකුළෙක්.................
    අන්තංපුරයෙන් මූ අතවරයට ලක් වෙලා තියෙන්නේ............
    දවසේ කතාව කිඹුලා අ‍යි‍යේ...:lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියන්ඩ එපා ,,,මිනිහට ලස්සන කටහඩක් තියෙන්නේ:eek::eek::eek:
    මම අහලා තියනවනේ...........
    :):)
    ලස්සන.......:baffled:
    දෙල් කොළ ගොඩ උඩ හරක් දුවනව වගේ.................
    හේන් වලට එන සතා සීපාව එළවන්න නම් නියමයි.......!!!:lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්සලා මේ ෆෝන් එක හොදයිද... මන් එක තැනකින් අහපුවම කිවුවා keypad එකේ ලෙඩ දෙනවා කියල.. දන්න එකෙක් කියපල්ලකෝ
    nokia-asha-201.jpg


    මේක ගැන නම් දන්නේ නෑ...ඇයි මචන් තව හොද නොකියා ෆෝන් තියෙනවනේ..
    එහෙම නැත්තම් සැම්සුන් එකකට යන්න ...:cool:
     
    Status
    Not open for further replies.