2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    xor2tz.jpg
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    QWERTY type keyboard නම් ඉතින් බැල්ක්බෙරි තමයි .හැබැයි ඉතින් ඩුවල් සිම් නෑ

    මචන් මගෙ යාළුවෙක් ලගදි මේ ෆෝන් එක ගත්ත..ෆෝන් එක නම් සිරා...ලෙඩ නම් මුකුත්ම නෑ..
    මේක පොඩ්ඩක් බලපන් ...


    galaxy-y-pro-duos-pakistan__51773_zoom.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_y_pro_duos_b5512-4371.php

    එහෙමද... එහෙනම් එළනේ... මේකේ ගණන් එහෙම කොහොමද මචෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: ෆිස්සුද අනේ :no::no::no: ගොසිප්ස් තමයි ලු මුමුණනන්නේ ඉතිං :oo::oo:

    ළිඳ ළඟ සංගමය මුල් තැන වගේ ද? :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමද... එහෙනම් එළනේ... මේකේ ගණන් එහෙම කොහොමද මචෝ
    17000ක් වගේ වෙන්න ඕනේ මචං ඕක ලිබටි ප්ලාස එකේ
    http://www.elakiri.com/forum/member.php?u=313297
    menna meya lagath oka thiyenne e wage ganakata gaththe den aragena wedi kalayak ne
     
    Last edited:
    Status
    Not open for further replies.