2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    :lol::lol: එහෙම නෑලු
    sFun_pop.gif

    ඇයි දැන් ඔය සුපුන් කියලා බෙල්ලෙ බෝර්ඩ් එකක් එල්ල්න් ඉන්නේ මමලු ද :dull::dull:

    :shocked::shocked: මම බෙල්ලෙ මුකුත් එල්ලගෙන නෑනෙ, ඔයා හීනයක්වත් දැක්කද? :rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :no::no: බෑන් කරල නෑ ඔය හොඳට එකවුන්ට් එක තියෙන්නෙ

    අනේ මන්දා .. මේ දැන් මන් txt එකක් දැම්මා.. තාම නැ කිසි ප්‍රතිචාරයක්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට මතකයි බන් උබ ඕක දවසකුත් කිව්වා බන් ,,,,,,,,
    හරි හරි එහෙනම් htc ඉවරයි ........................
    :(:(:(


    මන් කිව්වටම හිතන්න එපා මචන්... උඹේ කැමැත්ත තමයි..:)
    මන් කියනවට උඹ අපේ නවෝද් ලොක්කගෙන් අහල බලපන්කො..:cool:

    සැම්සුන් හොදයි මචන්...අනික උඹට ගැලපෙනවා ..;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අජ්න්තයව බෑන් කරලා කියල මට උදේ ඕක බැනලා txt එකක් දාලා තිබ්බා... කෙස් එක දන්නේ නේ.. ආගිය අතක නැ උ...
    නෑ බන්... මම මේ දැන් බැලුවා... ඌව බෑන් කරලා නෑනේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා .. මේ දැන් මන් txt එකක් දැම්මා.. තාම නැ කිසි ප්‍රතිචාරයක්

    එහෙම ද? අනේ මන්ද. බලමුකො එහෙනම් ප්‍රතිචාරයක් ආවහම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න විදියට තංගල්ලේ පොරක්.............:baffled:
    ලංකාව වටේ ම කූලිං රූම් තියනව......................:baffled:
    නම මතක නෑනේ................:rofl:
    Yoshitha Rajapaksha
    කතරගම රුම්ස් තියෙන්නේ උටනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුව අහන්නේ අවුරුදු ගාණකට පස්සේ.....
     
    Status
    Not open for further replies.