2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ මොකෝ? මන් මේ ගැන විස්තර හරියට දන්නේ නැහැ මගේ යාලුවෙක් තමයි මට කිවුවේ.. නෙට් එකෙන් හෙවුවට වැඩි විස්තරයක් හම්බුනේ නැහැ. ෆෝන් ෂොප් එකකින් අහපුවම කිවුව ඔකේ keypad එකේ ලෙඩ එනවා කියල. එකයි ගන්න බය. නැත්නම් ඔන්න ඔය විදියේ හොද බ්‍රෑන්ඩ් එකේ QWERTY keypad තියෙන ෆෝන් එකක් කියපල්ලකෝ.. ලොකු ගණන් වලට නෙමෙයි නිකන් usually use කරන්න වගේ තමයි මන් බලන්නේ


    x2-01.gif


    http://nokia.softlogic.lk/x2-01.asp

    4226d1331371034-new-nokia-asha-302-price-specification-pakistan-10-march-2012-nokia-asha-302-review.jpg


    http://www.gsmarena.com/nokia_asha_302-4546.php

    Oya deka balapan.

    :):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බලන්න පෙටී මුන් මට ඉන්න දෙන්නේ නෑ :(
    මං යනවා යන්න :growl: එන්නේ නෑ ආයේ :dull:

    :nerd::nerd: කෝ කවුද :dull: ඔයා සැලෙන්න එපා අනේ ඕවට
    sFun_violinwack.gif
    මෙන්න මෙහෙම අත දිගෑරලා සංගීතයෙන් සලකන්නලු :baffled::baffled:


    ළිඳ ළඟ සංගමය මුල් තැන වගේ ද? :rofl:

    m0801.gif
    m0801.gif
    ඕ යේ ලු :rofl::rofl:


    බොරු නම් වලින් තියන ප්‍රොෆයිල් වලට කියන්නෙ ෆේක් කියලලු :lol:

    :frown: නැතුව ඉතිං ඔයා කියන්නේ ඔයා වගේ මටත් මගේ නමින් බැනර් ගහන් ඉන්න කියලද :dull::dull:

    alo:)speed hari nedha dan:cool:

    :cool::cool: දැන්නම හරි වගේ ලු ආර්
    m0837.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?

    Future World - Kandy

    Mac, Ipod valata habai
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?
    මම දන්න විදියට තංගල්ලේ පොරක්.............:baffled:
    ලංකාව වටේ ම කූලිං රූම් තියනව......................:baffled:
    නම මතක නෑනේ................:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝන් එකනම් එල වගේ... මන් ට්‍රයි පාරක් දීල බලන්නම් හැමෝටම තැන්ක්ස් වේවා
    27ක් නොවෙයි බන් 1 වෙනුවෙට 2ක වැදුනේ 17ක් වගේ 0777-00257 මුන්ගෙන් අහපන් මචන් PHONE 4 U ,Liberty Plazza
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :frown: නැතුව ඉතිං ඔයා කියන්නේ ඔයා වගේ මටත් මගේ නමින් බැනර් ගහන් ඉන්න කියලද :dull::dull:

    අම්මෝ තරහ ගන්න එපා:shocked:, මම කොහෙද බැනර් ගහල තියෙන්නෙ? :dull:
     
    Status
    Not open for further replies.