2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ වෙලාවට කොහොමද මලක් එහෙම ඔතල ගත්තනම්.. :rofl::rofl:
    0002068A.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කෝරලේමහත්තයා;13785454 said:

    කටවහු Petsha රට්‍ටු හිනස්සල සායම යවන්නද හදන්නෙ...
    :cool::cool:

    :eek::eek: අපෝ හීනෙකින් වත් නැහැලු :dull: හැබැහින් විතරලු කොරාල්ස්ස් :lol::rofl:


    එහෙම ද? ඔව් ඉතින් වැඩි හරියක් ඒකෙ කරන්න වෙන්නෙ උඩ බලන් ඉන්න එක තමයි අප්ඩේට් නැතිවුණොත් :lol::lol: නැත්තම් ඉතින් ගේම්ස් තමයි.

    :eek::eek: අපෝ මන් එකේ කිසි දේකට ඉන්ට්‍රස්ටින් නෑලු අයියා සීරියස්ලි :dull::dull: මෙලෝ රහක් නෑ :sorry: වැඩක් ඇත්තෙම නැත්තනම් කාලෙ කකා ඕපස් හොය හොය ඉන්න නම් හොදයිලු :rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපට කොහෙද ඔව්වා,,,,:(:(
    දුකට සැපට ඉතින් ජෝන් අයියා තමයි .....
    :lol::lol::lol:


    මේ ටිඅකක්. Full Rack එකක pic එකක් හොයාගන්න නැ... හෙන තොගයක් ජාති තියෙනවා..
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මිහිරි අක්කා ගැන වැඩි‍ය හිතන්න එපා... එ‍යාගේ රෙදි හෝදන්නේ එලකිරි කාන්තාවන්ගේ මෙහෙකරුවා dj ice cold...:lol::lol::lol:

    එහෙමත් එකක්ද..? කවුද දන්නේ.... එළනේ බන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෝ උබ මේවා යුස් කරනවද
    අපි නම් ඕව යුස් කරන්නෙ නෑ කවදාවත්
    ඕව දාල පොඩිඋන් නොමග අරින්නත් එපා
    අනේ මේ උබ මගෙන් අහගන්ඩ එපා ,,,:growl::growl::growl:
    උබේ ෆොටෝස් තියනවා මන්ලග:):)
    දාන්ඩද...............
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වෙලාවට කොහොමද මලක් එහෙම ඔතල ගත්තනම්.. :rofl::rofl:
    මලක් මොලමක් කියන්නෙ දේශීය දෙයක්
    ලෙඩ රෝග අඩුයි
    අනික සිරුරටත් හොදයි
    බෙහෙත් බැඩුනේ දෙකම
     
    Status
    Not open for further replies.