කූලා වැටුනේ නම් ගැඹුරු ලිඳකටලු.... ඌ දැන් හොයාගන්නවත් නෑ....



උබ එක දන්නෙ නෑ කියල මම හිතනවා
දන්නවා නම් එක උගේ නරක වෙලාව![]()
කෝරලේමහත්තයා;13785454 said:
කටවහු Petsha රට්ටු හිනස්සල සායම යවන්නද හදන්නෙ...![]()

අපෝ හීනෙකින් වත් නැහැලු
හැබැහින් විතරලු කොරාල්ස්ස් 

එහෙම ද? ඔව් ඉතින් වැඩි හරියක් ඒකෙ කරන්න වෙන්නෙ උඩ බලන් ඉන්න එක තමයි අප්ඩේට් නැතිවුණොත්නැත්තම් ඉතින් ගේම්ස් තමයි.

අපෝ මන් එකේ කිසි දේකට ඉන්ට්රස්ටින් නෑලු අයියා සීරියස්ලි 
මෙලෝ රහක් නෑ
වැඩක් ඇත්තෙම නැත්තනම් කාලෙ කකා ඕපස් හොය හොය ඉන්න නම් හොදයිලු 

අපට කොහෙද ඔව්වා,,,,
දුකට සැපට ඉතින් ජෝන් අයියා තමයි .....![]()
මිහිරි අක්කා ගැන වැඩිය හිතන්න එපා... එයාගේ රෙදි හෝදන්නේ එලකිරි කාන්තාවන්ගේ මෙහෙකරුවා dj ice cold...![]()
අනේ මේ උබ මගෙන් අහගන්ඩ එපා ,,,අපෝ උබ මේවා යුස් කරනවද
අපි නම් ඕව යුස් කරන්නෙ නෑ කවදාවත්
ඕව දාල පොඩිඋන් නොමග අරින්නත් එපා









මලක් මොලමක් කියන්නෙ දේශීය දෙයක්මේ වෙලාවට කොහොමද මලක් එහෙම ඔතල ගත්තනම්..![]()