2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අලෝ.. අලෝ.. ජයන්ත.. :lol::lol:

    අලෝ ඉදින් පොඩ්ඩක් මේක පොඩ්ඩක් අල්ලගනින්
    tuzki66.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ CD BURN කරන්න හොද සොෆ්ට් එකක්..... ඒ වගේම JET AUDIO වල FULL VERSION එකක් හරි cracked version එකක් download කරගන්න link එකක් දෙන්නකෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෑන්ක්ස් මචන්... ප්‍රශ්නෙට උත්තර‍යක් දුන්නට.....:cool::cool::cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද අලුත් ඩයල් එකක් කියහන්කෝ...
    අලෝ කියහන්කෝ මචන්..
    මමත් ආවා කියහන්කෝ රේඩියෝ පැත්තට
    ටැග් නැහැයි කියහන්කෝ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අද අලුත් ඩයල් එකක් කියහන්කෝ...
    අලෝ කියහන්කෝ මචන්..
    මමත් ආවා කියහන්කෝ රේඩියෝ පැත්තට
    ටැග් නැහැයි කියහන්කෝ

    උබ පමා වැඩි කියහන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: අපෝ මන් එකේ කිසි දේකට ඉන්ට්‍රස්ටින් නෑලු අයියා සීරියස්ලි :dull::dull: මෙලෝ රහක් නෑ :sorry: වැඩක් ඇත්තෙම නැත්තනම් කාලෙ කකා ඕපස් හොය හොය ඉන්න නම් හොදයිලු :rofl::rofl:

    ඔව් ඉතින් ඒකටනම් හොඳයි තමයි. මංනම් ඉතින් පාවිච්චි කරන්නෙ ඔය එක එක ඒව ගැන ස්ටේටස් අප්ඩේට් දාන්න තමයි ඕක වැඩි හරියක් :lol::lol: තව ඉතින් අනිත් අයගෙ ඒවට කමෙන්ට් කරන්න :rofl: වෙනනම් ඉතින් කරන්න දෙයක් නෑ තමයි
     
    Status
    Not open for further replies.