2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    pamaa wedii oba pamaa wedii
    m0838.gif
    tag 1 miss wee harima sorryyy :rofl:

    ඔව් අප්පා මම පව්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Custom Rom එකක් ද දැම්මෙ?




    මම PC එකට කනෙක් කරලා අප්ඩේට් කලේ..
    Sony PC සොෂ්ට්වෙයා එක හරහා...
    වැඩිය ලොකු දැනුමක් නෑ අයියේ...
    මේ ගැන


     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද අලුත් ඩයල් එකක් කියහන්කෝ...
    අලෝ කියහන්කෝ මචන්..
    මමත් ආවා කියහන්කෝ රේඩියෝ පැත්තට
    ටැග් නැහැයි කියහන්කෝ

    ඇර ආරා ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා...

    මේකේ සින්දුව හොයල දීපන් කෝ...

    http://www.youtube.com/watch?v=sJGd4SajR4c

    ඔය වීඩියෝ එක නම් බලල තියෙනවා කාලෙකට කලින්
    සින්දුව මතක නෑ බෝල දැන්
    හිටුකෝ හිටුකෝ
    ඔකේ ස්ටාට් එක මාරු නිසා මමත් හොයල බෑවා

    where's he hiding the IPod?
    මාරු කොමෙන්ට් එක බෝල
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අලුත් ඩයල් එකක් කියහන්කෝ...
    අලෝ කියහන්කෝ මචන්..
    මමත් ආවා කියහන්කෝ රේඩියෝ පැත්තට
    ටැග් නැහැයි කියහන්කෝ
    මොබිටෙල් අරවින්ද‍යාණනි..... ඔබ ප්‍රමාද බව කරුණාවෙන් සලකන්න....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.